► ටොයියෝද මනුස්සයෝය...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හ්ම්... පරාද ගිනියමේ ඉන්නෙ... ගහන ගහන ගැටේ කුජීත වෙලා නීච වෙලා යනව පව් බන්....

    ගූ ඇන් පී දැනටම පැරදිලා ඉවරයි ,දකින්ඩ ඇතිනෙ සජිය බල්ලටත් පැරදිලා fb පෝල් වලින් ආයෙ මොනාද ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගූ ඇන් පී දැනටම පැරදිලා ඉවරයි ,දකින්ඩ ඇතිනෙ සජිය බල්ලටත් පැරදිලා fb පෝල් වලින් ආයෙ මොනාද ...

    කෝ බන් මේකෙ හිටිය අර අනාවැකි කාරයො... සුමනදාසටත් එහා එවුන් ටික... වේලපහම දොයියගෙන වගේ....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    හ්ම්... පරාද ගිනියමේ ඉන්නෙ... ගහන ගහන ගැටේ කුජීත වෙලා නීච වෙලා යනව පව් බන්....

    කැම්පේන් එක පටන් ගන්නකොටම ඕක කිව්වා මංගල පොන්ස්.

    යන එන මන් නැති වෙන්න පරදින්නේ කියලා. කට්ටිය ඒකට අත්පුඩි තැලුවත් එක්ක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කෝ බන් මේකෙ හිටිය අර අනාවැකි කාරයො... සුමනදාසටත් එහා එවුන් ටික... වේලපහම දොයියගෙන වගේ....

    ඇදේ වකුටුවෙලා පොරෝ ගන්න චීත්තෙන් කදුලු පිහ පිහ ඇති දැන්...:lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇදේ වකුටුවෙලා පොරෝ ගන්න චීත්තෙන් කදුලු පිහ පිහ ඇති දැන්...:lol::lol::lol:

    කක්ක ගිහින්ලු ඇඳිවතේ..... උඹට මතකද සමහරු පේ වෙලා පුක සුදු කරගන්න ක්‍රීම් හොය හොයාත් ඇවිද්දා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැම්පේන් එක පටන් ගන්නකොටම ඕක කිව්වා මංගල පොන්ස්.

    යන එන මන් නැති වෙන්න පරදින්නේ කියලා. කට්ටිය ඒකට අත්පුඩි තැලුවත් එක්ක.

    :yes::yes: අන්තිමට ගෙදර ටොමියටත් පැරදුනා..

    72176786_926269484411832_2755432648091369472_n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes::yes: අන්තිමට ගෙදර ටොමියටත් පැරදුනා..

    72176786_926269484411832_2755432648091369472_n.jpg

    වෙඩි නොවදින වාහන ගේන්නෙ නැතිලු ගෙදර ඉඳන් කොරනවලු... :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගෝටාබය අද දිනුවේ නෑ.ඔහු පරාජය කල් දැම්ම විතරයි.. පසුගිය මැතිවරන විශ්ලේෂනය කරාම පොහොට්‍ටුවේ චන්ද විශාල වශයෙන් සෝදාගෙන ගිහින් තියෙනවා.2015 ලක්ෂ 58ක් ගත්තනම් 2018 එය ඒ ආකරයටම තිබ්බනම් ලක්ෂ 60ක් වෙන්න ඕන අවම වශයෙන්. නමුත් 2018 ලෝකල් ඉලෙක්ෂන් එකේ 80%ක් චන්දය දාලා තියෙනවා.මහින්දගේ බලය තියෙන පෙදෙස් වල ජනාධිපතිවරනයටත් වඩා උද්යෝගයෙන් 85%ක් විතර චන්දය ප්‍රකාශ කර තියෙනවා.නාගරිකව සහ සුලු ජාතික චන්ද තමයි අඩුවෙන් දාලා තියෙන්නේ.මේ අනුව මෙවැනි ඉහලම ප්‍රතිශයකදි පොහොට්‍ටුව ලක්ෂ 50ක චන්ද ලබාගන තියෙන්නේ.පොහොට්‍ටුවේ චන්ද වැඩිවෙන්න නම් එකම දේ මම දක්න විදිහට ජනාධිපතිවරනයේ දාන චන්ද ප්‍රතිශතය වැඩිවෙන්නම ඕන.නමුත් ලෝකල් ඉලෙක්ෂන් එකේ ප්‍රතිශයට වඩා තවත් ඉහල අගයක් ගන්න බෑ.ඒකතමයි ඉහලම අගය.මෙය බොහෝවිට ගෝටා වැනි නපුරු කැත ජනා ආකර්ශනයක් නැති මහල්ලෙක් දැම්මම බොහෝවිට අඩුවීමට ඉඩ තියෙනවා.ඒ අනුව ලක්ෂ 50ට වඩා අඩු අගයක් පොහොට්‍ටුව මෙවර ගන්නේ.එය ලක්ෂ 45ක් වගේ උනත් වීමට නොහැකියාවක් නැත.
    ඒ වගේම එක්සත් ජාතික පදනමෙන් කොටසක් යුද්දය දිනුවට පස්සේ පොහොට්‍ටුවට ගියා.මම දන්න විදිහට ලක්ෂ 5ක් පමන.මේ ලක්ෂ 5 සජිත් නිසා යූන්පි එකට ආපහු එන්න තියෙන ඉඩ කඩ වැඩී.මොකද දැන් යුද්දය ඉවර කරලා ගොඩක් කල්.
    ඒ වගේම සිරිසේන ගත්ත ලක්ෂ 15 තුල පොහොට්‍ටුවට පක්ෂ චන්ද ඉතාම අල්පයි.වැඩිම උනොත් ලක්ෂ 3යි. ලක්ෂ 10ක්ම විකල්ප චන්ද.පොහොට්‍ටුවට එරෙහි අය.ලක්ෂ 2ක් සුලු ජාතික චන්ද.මේ අනුව පොහොට්‍ටුව ලක්ෂ 40 සීමාවෙන් උඩට යෑමක් නෑ.

    lol028.gif
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    වෙඩි නොවදින වාහන ගේන්නෙ නැතිලු ගෙදර ඉඳන් කොරනවලු... :lol::lol::lol::lol:

    38442293_2070804929660155_7064627396921524224_n.jpg

    මෛත්‍රී මොඩල් 2020

    අඩෝ පඹයත් පරාදයි නේ මූට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වෙඩි නොවදින වාහන ගේන්නෙ නැතිලු ගෙදර ඉඳන් කොරනවලු... :lol::lol::lol::lol:

    ගෙදර ඉදන් කොරන දේවත් කොරගන්ඩ බැරි එකානෙ කියන්නෙ, ගෙදර ඉදන් කොරනව කියල...:lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගෙදර ඉදන් කොරන දේවත් කොරගන්ඩ බැරි එකානෙ කියන්නෙ, ගෙදර ඉදන් කොරනව කියල...:lol::lol::lol:

    මූට කොරන්න දෙන්නෙ නැතුව ඇති ඒක කොරන්නෙත් ආරියාව වෙන්න ඇති.....:lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මූට කොරන්න දෙන්නෙ නැතුව ඇති ඒක කොරන්නෙත් ආරියාව වෙන්න ඇති.....:lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:ඒක තමයි සීන් එක ඒකයි තාම ප්‍රතිඵල නැත්තෙ..:lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :rofl::rofl::rofl:ඒක තමයි සීන් එක ඒකයි තාම ප්‍රතිඵල නැත්තෙ..:lol::lol::lol:

    මොනවද බන් ඌ කියවන්නෙ 2.50 කතානේ... චාටර්.... මීඩියා වලට ෆේස් කරන විදිය දැක්කද ගේම ඉල්ලනවා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    image_cd8f706d97.jpg

    ලකුණටවත් නිදහසක් නෑ මයිල් ගලවනවලු භාර ඔප්පු කරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    11 wenida thamai sajith ta tharu wisiwenna ganne.

    අනිව සජිය දැනටම පැරදිලා ඉවරයි... නඩුදාල දිනන්ඩ ගිහින් පාරක යන්ඩ බැරිකර ගත්ත..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අනිව සජිය දැනටම පැරදිලා ඉවරයි... නඩුදාල දිනන්ඩ ගිහින් පාරක යන්ඩ බැරිකර ගත්ත..

    පව් බන් ගෙයක් හදාගෙන සිහිවටන ගලක් දාගෙන හිටිය අහිංසකයා....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අඩේ සිරාවට, එකෙක් නෑ හොයාගන්න. ඉන්ජු ඉන්ජු ටොයියො.....:lol::lol::lol::lol::lol: