මානසිකව වැටිලා..... පව් බං.....
අම්මපා ලඟ හිටියනම් සෙත් පිරිත් ඩිංගක් කියල කණට පිඹින්න තිබ්බා....
මානසිකව වැටිලා..... පව් බං.....
ඇයි ජෙප්පෝ..විකල්ප දණ්ඩි
කොටෝ උඹ කොහේද හිටියේ.... අර අනාවැකි කියපු ටොයියො සෙට් එක බලන්න ආවෙ බන් එකෙක් නෑ ඇස්බේතකට හොයාගන්න....
ජෙප්පොද ටොයියොය, වරදවා වටහා ගැනිමෙන් වලිකින්න. හිත රිදෙයි බොල.
![]()
Man of the Series විමට නියමිතය..... රනිල් ලොක්කා සජියා සහ උගේ සෙට් එකට කැරකිලා වටෙන්න ගුලියක් අම්බරයි වගේ.
I have a great feeling that he is going to vote for GOTA.....


mepara sajith ta abarupu gilya thamai niyama guliya UNP eke chandath set ekak watenan gota ta thamai chanda dawase thamai gu yanna ganne sajith ta.මුං බලං ඇති මුකුත් නොකියා, අයෙත් මොනහරි කෙස් එකක් ආවොත් අපිට ඉන්න හම්බෙන එකක් නෑ.![]()
මුං බලං ඇති මුකුත් නොකියා, අයෙත් මොනහරි කෙස් එකක් ආවොත් අපිට ඉන්න හම්බෙන එකක් නෑ.![]()
mepara sajith ta abarupu gilya thamai niyama guliya UNP eke chandath set ekak watenan gota ta thamai chanda dawase thamai gu yanna ganne sajith ta.
නායකතුමා තටමලා තටමලා දුන්න රියල් එකක්... පව් බන්... මටත් හිතෙන්නෙ සජිත් ලොක්ක අතුගෑවෙයි කියලා... හැබැයි කවුරු දිනුවත් නායකතුමා දිනුම්....
aniwa meka thani karama ranil ge plan ekak mangalai malik karayai sajith wa dinawanna giyama one ekekta therenawa sajith ta arenna ranila danawa sajith dinoth parata apa nathi wenawa kiyala eka nissa balanne kela wanna gota ta support karanawa ranil ravi denama pathaka indala UNP chanda adu weddi thamai wade terenna ganne.
මේකෙ ඉන්න රනිල් පාක්ෂිකයොත් හීන් නූලෙන් විකල්පයකට යන්න... යන්න... කියල මතයක් හදාගෙන යනව දැකල තියනව නේද...?



මේකනම් මටත් හිතුන.. UNP එකට අවාසිම අවස්තාවෙ තමයි රනිල් සජිත්ට චන්දෙ ඉල්ලන්න දුන්නෙ.. ඒත් පක්ශ නායක කම රනිල්ම තියාගත්ත.. සජිත් චන්දෙ පැරදුනාම සජිත්ට වෙන්නෙත් සරත් ෆොන්සේකට උන දේමයි.. UNP එවුන් සජිත්ව පැත්තකට දාල අලුත් එකෙක් ගනී..






Man of the Series විමට නියමිතය..... රනිල් ලොක්කා සජියා සහ උගේ සෙට් එකට කැරකිලා වටෙන්න ගුලියක් අම්බරයි වගේ.
I have a great feeling that he is going to vote for GOTA.....[/CENTER]
i 've got the same feeling specially the way ranil talks these days
