► ටොයියෝද මනුස්සයෝය...

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions


    අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ පොනිලා කියලා වැඩියෙන් ම චන්ද රැළි වල ආතල් දෙන්නේ. ඊට පස්සේ සිරා දුන්නා දැන් සජියා දෙනවා
    :lol::lol:
    ​

    Actually after Sajith I have more respect for Ranil.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe


    අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ පොනිලා කියලා වැඩියෙන් ම චන්ද රැළි වල ආතල් දෙන්නේ. ඊට පස්සේ සිරා දුන්නා දැන් සජියා දෙනවා
    :lol::lol:
    ​

    :yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113


    අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ පොනිලා කියලා වැඩියෙන් ම චන්ද රැළි වල ආතල් දෙන්නේ. ඊට පස්සේ සිරා දුන්නා දැන් සජියා දෙනවා
    :lol::lol:
    ​


    "ශ්‍රී මුඛය" :lol::lol::lol::lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    :yes::yes::yes:

    රනිල් තරම් නූල් සූත්තර කාරයෙක් මේ තුන් ලෝකෙවත් පහල වෙලා නැතුව ඇති.

    ඒ අතින් සජිත් හෙනම ගොනෙක්....ඌ ගුලිය පිටින්ම ගිල්ලා.
    :lol::lol::lol:


    ඌ ගිල්ලා ආරියාව ඒක තල්ලුකරලා වතුරත් පෙව්වා....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    මානසිකව වැටිලා..... පව් බං.....


    හිත රිදෙන්න මොකුත් කියන්න එපා... සාමකාමීව සතුට භුක්තිවිඳින්න.... මැහුම් වේලෙනකන් වත්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    dan wadak neha unta sirikote pus eta lowanna thiyenwa ehe yanna athi


    ඇස් බෙහෙතකට ගන්න ටොයියෙක් හොයාගන්න නෑ.... වැහි වැහැල හිටියෙ ඒයෙ පෙරේදා....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    KozLQN4l.jpg