රු.1000ක් 2500ක් මුන් ඔව්වට කෑලි අමුනන්න ලක්ස ගනන් වියදම් කරනො... අමුනන වැඩෙ අඩුකරගන්න නම් උවමනාව ලොකු ගනන් වලින් ගහන්න තිබුනෙ.. මුන් හදන්නෙ ඒකෙනුත් ගානක් කඩාගන්න..