►. පක්ෂ ප්‍රතිසංවිධාන

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. පක්ෂ ප්‍රතිසංවිධාන

    ADA-Cartoon-262.jpg

    34_2.gif

    හික්... හික්... හික්... හික්...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,645
    13,360
    113
    ලංකාවේ දේශපාලනයෙන් හැට පන්න හම්පඩ නාකී සෙට් එක එලවලා දාපු දවසට තමයි ලංකාවට වගතුවක් වෙන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලංකාවේ දේශපාලනයෙන් හැට පන්න හම්පඩ නාකී සෙට් එක එලවලා දාපු දවසට තමයි ලංකාවට වගතුවක් වෙන්නේ

    ඒකනම් ඇත්ත මග යන්න පණ නැති එවුන් දේශපාලනේට ආවම රටත් ඉවරයි, රටේ තියන ව්‍යාඝ්‍රාත් ඉවරයි මතකනේ අර මං තීරු ගලවපු උන්නැහැ...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    දේශපාලන පක්ෂ විතරක් ප්‍රතිසන්ධාන ගත වෙලා හරියන්නේ නැහැ. මහජනතාවත් නිවරදි ආකාරයට සංධානගත වෙන්න ඕන රටක් උඩට ගන්න.

    විශේෂයෙන්ම එක එකාව සුද්ද කරන ඔය විදග්ධ පුක් ශෝධක ල ව තුරන් කරලා දාන්න ඕන හොද රටක් හදනවනම්.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,856
    113
    Panadura
    ඒකනම් ඇත්ත මග යන්න පණ නැති එවුන් දේශපාලනේට ආවම රටත් ඉවරයි, රටේ තියන ව්‍යාඝ්‍රාත් ඉවරයි මතකනේ අර මං තීරු ගලවපු උන්නැහැ...

    :rofl: :rofl: :rofl: