මේවා උග විෂ ඇති, වෙද මහත්වරු ඒ විෂ හරනය කරල නිසි පාලනයක් ඇතිව සමහර දේවල් සමහර ලෙඩ රොග වලට දෙනවා. එහෙම කරන්නෙ ප්‍රතිවිෂ වර්ග පවා ලඟ තියාගෙන බොහොම පරිස්සමෙන්. මේ යෝධයා ගහ පිටින් කොටල කෙලල දාන්න ඇති. අර "ජෝනා ව්‍යාඝ්‍රා ගැහුවා වගේ" :yes::yes: