►Internet Movie Cars Database ◄|ෆිල්ම්ස් වල වාහන

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    ►Internet Movie Cars Database ◄|ෆිල්ම්ස් වල වාහන

    ඔන්න මං අද ඔයාලට එලකිරි
    සයිට් එකක් ගැන කියන්න යන්නෙ..


    මේ සයිට් එකෙන් ඔයාල බලපු
    ෆිල්ම්ස් වල තිබුණු වාහන ගැන විස්තර හොයාගන්න පුලුවන්..


    සයිට් එකේ දකුණු පැත්තෙ තියෙන සර්ච් box එකේ ෆිල්ම් එකේ
    නම ටයිප් කරල enter කරන්න විතරයි තියෙන්නෙ..
    :P

    IMCDB.jpg


    මෙන්න ලින්ක් එක
    http://www.imcdb.org