◄එළකිරි වැඩකෑලි►

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Vodburner

    Skype video chat එක රෙකෝඩ් කරමු...

    අපි අපේ යාළුවෙක්, නෑදෑයෙක් එක්ක skype එකෙන් කථාකරලා ඒක පස්සේ වෙලාවක බලන්න තියෙනවනම් හොඳයි නේද...?

    දැන් තියෙනවා ඒකට ලේසි ක්‍රමයක්....

    Vodburner

    7-caption-export-2.png


    500x_custom_1276804880243_17_06_10_12_38_38.jpg


    ►චැට් එකේ දෙපාර්ශවයම මෙයින් රෙකෝඩ් වෙනවා.

    ►කැමරා එකෙන් ගන්න පුළුවන් උපරිම ආකාරයට රෙකෝඩ්වීම සිදුවනවා.

    ►ලබාගත් දර්ශන අපිට edit කරන්නත් මෙයින් පුළුවන්, එයට අකුරු එකතුකිරීම, effects එක් කිරීම කරන්න පුළුවන්.

    ►මෙය නොමිලේ ලබාගන්න පුළුවන්, එහෙත් මුදල් ගෙවනතුරු අපි ගන්නා වීඩියෝවල watermark එකක් තියෙනවා. වෙන බාදාවක් නෑ.


    මෙතනින් ලබාගන්න...

    Code:
    http://www.vodburner.com/

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    System File Checker (Sfc.exe) Offline

    මේකෙන් වෙන්නේ අපේ සිස්ටම් ෆයිල්ස් වල වරදක් තියෙනවානම් නැවත සැකසීම.

    අපේ computer එක start නොවී වැඩකරන්නේ නැතිවෙන වෙලාවට මේක ගොඩක් වටිනවා, අපේ දත්ත ආරක්ෂා කරගෙන නැවත computer එක පණගැන්වීමට.

    ►මුලින්ම BIOS වලින් boot order එකට CD/DVD එක දීලා වෙනස්කරගන්න.

    ►Windows 7 හෝ System Repair Disc එකක් සමඟ නැවත start කරන්න.

    ►දැන් Repair your computer වෙත යන්න.

    winre-1.png


    ►ඔබගේ වින්ඩෝස් පද්ධතිය තෝරා Next ඔබන්න.

    winre-2.png


    ►මෙහෙයුම් පද්ධති එකට වැඩිනම් හොඳින් තෝරාගන්න.

    ►මෙයින් Command Prompt තෝරාගන්න.

    winre-3.png


    ►අභ්‍යන්තරය පරික්ෂාව හා සකස්කිරීමට මෙම command එක භාවිතා කරන්න.

    sfc /scanfile=d:\windows\system32\zipfldr.dll /offbootdir=d:\ /offwindir=d:\windows

    මෙය zipfldr.dll scan කර වැරදි නිවැරදි කරයි.

    ►සියලුම files scan කිරීමට

    sfc /scannow /offbootdir=d:\ /offwindir=d:\windows

    භාවිතා කරන්න.
     
    • Like
    Reactions: ModelSriLanka