◄◄◄ කරුණාකර සැලකිල්ලෙන් කියවන්න ►►►

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ◄◄◄ කරුණාකර සැලකිල්ලෙන් කියවන්න ►►►

    427824_335551713174533_228131663916539_917515_1085976643_n.jpg



    ඉහත ඡායා රූපයේ ඔබට බැලූ බැල්මට දැකගත හැක්කේ ගැහැණියක සහ පිරිමියෙකු වැලඳ සිටින බවක් නේද? :rofl:නමුත් පර්යේෂණයකට අනුව කුඩා දරුවන් හට දැකගත හැක්කේ ඩොල්ෆීන් මත්ස්‍යයින් 9 දෙනෙකු පමණක් බව කිවහොත් පුදුමයි නේද? ඊට හේතුව වන්නේ කුඩා දරුවන්ගේ මනස එවන් ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් නොවී තිබීමයි.:shocked::shocked::shocked::rofl::rofl::rofl::rofl:

    කවුරුම හරි කෙනෙකුට තවමත් ඩොලිෆීන් මත්ස්‍යයින් 9 දෙනා දැක ගැනීමට තත්පර 6ට වඩා ගත වේ නම් ඔබගේ මනස විකෟති වී ඇත...
    :P:P:P:P



    මූණු පොතෙන් උපුටා ගන්නා ලදි


     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මගුලයි! මගෙ මනස විකෟති වෙලා! :baffled:

    :baffled::baffled: මම පැය බාගයක් විතර තිස්සෙ බලන් ඉන්නව.
    තාම ඩොල්පින් දැක්කෙ නෑනෙ.. :shocked::shocked:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මමනම් දැක්කේ ඩොල්ෆින් පැටව් විතරයි, එතකොට අනිත් එවුන් කුපාඩියෝනේද??
     
    Last edited:

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    මමනම් දැක්කේ ඩොල්ෆින් පැටව් විතරයි, එතකොට අනිත් එවුන් කුපාඩියෝනේද??

    අනේ ඔව්. :frown:උබ 18 ට වැඩි එකෙක්නම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. :nerd:
    උබේ මොලේ වැඩිලා නෑ. වහාම ඩොකෙක්ට පෙන්නපන්. :rofl: