◄◄ කුණුහරප නෙමෙයි සුද්ද සිංහල ►►

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    ◄◄ කුණුහරප නෙමෙයි සුද්ද සිංහල ►►

    බලාගෙන යනකොට සුද්ද සිංහල කියන දේ අපි තේරුම් අරන් තියෙන්නේ වැරදි විදිහටනේ නේද...??
    එහෙනම් ඔන්න කියවන්නකෝ.තේරුම තියනවා පහල..


    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
    එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය


    හා හා හා දැකපු ගමන් වැරදියට හිතන්න එපා.. පොඩ්ඩක් පහලට ගිහින් මේකේ තේරුම බලන්නකෝ..

    |


    |


    |


    |


    |


    |


    |


    |


    |


    |


    |


    |



    |


    |


    |


    |


    |


    |



    |


    |


    |


    |


    |


    |



    |


    |


    |


    |


    |


    |



    |


    |


    |


    |


    |


    |



    |


    |


    |


    |


    |


    |


    ඇති අය (මිල මුදල්) කති,බොති,සුව පහසුව වාසය කරති.
    නැති අය සූත්‍ර පිටකය පෙරලා බලති.
    එම නිසා නියම සිංහල භාෂාවෙන් කතා කරන අය ප්‍රකට පුද්ගලයෝ වෙති...


    මේකත් මාරයි නේ? අහල නැති දෙයක් නම් කමෙන්ට් එකකුත් දාලා රෙප් එකකුත් දීලා යමල්ලා!
    ෆේස් බුකියෙන් අහුලා ගන්නා ලදි :rolleyes:
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    OhNo6.gif