◄◄ Micro-controllers ඉගෙන ගන්න ඕනෙද? ►►

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ◄◄ Micro-controllers ඉගෙන ගන්න ඕනෙද? ►►

    logo.gif


    Micro-controllers (Sinhala Medium) වලට කෑමති අයට මෙන්න හොද tutorial සෙට් එකක්.

    uc.jpg


    මෙ tutorial සෙට් එක කලින් විදුසර පත්තරෙ පල උන tutorial සෙට් එකක්.:):)

    මෙතනින් ඔක්කොම PDF ටික download කරගන්න.:):):):):)

    http://goo.gl/xUiZoiMediafire direct link

    මෙ තියෙන්නෙ moratuwa campus එකෙ වෙබ් ලින්ක් එක.

    http://www.ent.mrt.ac.lk/web/knowledgebase/index.xml

    අනිත් අයට Download කරගන්න BUMP එකක් එහෙම දාගෙන යන්න.