මේක උන්ගෙ කපටිකමකට වඩා අපේ නොදන්නකම කියලයි මටනන් හිතෙන්නෙ.මමනන් මේ ගැන දැනන් හිටිය.කොහොම උනත් ගොඩක් අය මේ ගැන අවධානය යොමුකරන්නෙ නෑ.ඒ අයට මේක වැදගත් වෙයි.
Rep+
ඔව් මචන් ගොඩක් ISP ලා එහෙම තමයි speed එක දාන්නේ 
මුන්ව තියන්න වටින්නෙ නෑනෙ....


තෑන්ක්ස්![]()

හරියටම හරි......![]()

...Wede kiyanne 64KBps nikamma Dial up connection 1k ganata wetena eka thamai kala inna beri.......
...A madiwata den winadi 10n 10ta disconnect wenawath ekka....


ඒක තමයි.මගෙත් ඔය speed එක තමයි බන්A th kamak ne me speed 1ma thiyanawa nam........Wede kiyanne 64KBps nikamma Dial up connection 1k ganata wetena eka thamai kala inna beri.......
...A madiwata den winadi 10n 10ta disconnect wenawath ekka....
1. 512 Kbps = 64 KBps (512 KB/8 bit)
හැබැයි disconnect වෙන්නෙනම් නෑ 