◄◈◈◈Internet speed එක ගැන දැනගනිමු◈◈◈►

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මේක උන්ගෙ කපටිකමකට වඩා අපේ නොදන්නකම කියලයි මටනන් හිතෙන්නෙ.මමනන් මේ ගැන දැනන් හිටිය.කොහොම උනත් ගොඩක් අය මේ ගැන අවධානය යොමුකරන්නෙ නෑ.ඒ අයට මේක වැදගත් වෙයි:).

    Rep+
     
    • Like
    Reactions: යකා

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    මේක උන්ගෙ කපටිකමකට වඩා අපේ නොදන්නකම කියලයි මටනන් හිතෙන්නෙ.මමනන් මේ ගැන දැනන් හිටිය.කොහොම උනත් ගොඩක් අය මේ ගැන අවධානය යොමුකරන්නෙ නෑ.ඒ අයට මේක වැදගත් වෙයි:).

    Rep+
    :yes: ඔව් මචන් ගොඩක් ISP ලා එහෙම තමයි speed එක දාන්නේ :)

    මුන්ව තියන්න වටින්නෙ නෑනෙ....
    :yes::angry:
    තෑන්ක්ස් ;)
    :)
    හරියටම හරි...... :yes::yes:
    3.gif
    11.gif
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    A th kamak ne me speed 1ma thiyanawa nam.....:angry::angry:...Wede kiyanne 64KBps nikamma Dial up connection 1k ganata wetena eka thamai kala inna beri.......:frown::frown:...A madiwata den winadi 10n 10ta disconnect wenawath ekka....:growl::growl::growl:

    1. 512 Kbps
    = 64 KBps (512 KB/8 bit)

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    A th kamak ne me speed 1ma thiyanawa nam.....:angry::angry:...Wede kiyanne 64KBps nikamma Dial up connection 1k ganata wetena eka thamai kala inna beri.......:frown::frown:...A madiwata den winadi 10n 10ta disconnect wenawath ekka....:growl::growl::growl:

    1. 512 Kbps
    = 64 KBps (512 KB/8 bit)

    ඒක තමයි.මගෙත් ඔය speed එක තමයි බන්:yes: හැබැයි disconnect වෙන්නෙනම් නෑ :sorry: