◄ අද කාළෙ කොල්ලන්ට පිරිමි කිසි පාටක් නැහැ &#96

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ◄ අද කාළෙ කොල්ලන්ට කිසි පිරිමි පාටක් නැහැ `

    page0040.jpg
     
    Last edited:

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    පොඩ්ඩක් ආවනම් උගන්නලා යවන්න තිබ්බා :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පොඩ්ඩක් ආවනම් උගන්නලා යවන්න තිබ්බා :D

    හ්ම්... එහෙනං..
    හරියට පුරුෂ ශක්තිය දැකල නැහැ
    අහුවුනොත් ඉතින් නහයෙ හිටං...
    එක්කෝ ඕන නැහැ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    හ්ම්... එහෙනං..
    හරියට පුරුෂ ශක්තිය දැකල නැහැ
    අහුවුනොත් ඉතින් නහයෙ හිටං...
    එක්කෝ ඕන නැහැ
    :rofl::lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙයා පිරිමි කියල හිතාගෙන ඉන්නේ මෙයාගේ කස්ටමර්ලා......:lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කතාවෙත් වැරද්දක් නැහැ

    ජිම් යන උන් ජිම් පප්පල වගේ
    නිකන් කක බිබී ඉන්න එවුන් බඩ මුදල්ලිලා වගේ
    මොකුත් නොකර ඉන්න එවුන් මුරුංගා කරල් වගේ

    ඒ අස්සේ එක එක පොන්න කොන්ඩ මෝස්තරයි එහෙන් මෙහෙන් ට්ටු දෙක තුනකුයි තියෙනවා

    එහෙමත් එකෙක් තමා පිරිමියෙක් විදියට ඇඟ පතයි අනික් දේවලුයි පෞර්ෂයක් පෙන්න පිරිමියෙක් වගේ ඉන්නේ

    ඕක බඩුවක් ගේ කටින් කියපු හින්දා තමා දුක
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    කතාවෙත් වැරද්දක් නැහැ

    ජිම් යන උන් ජිම් පප්පල වගේ
    නිකන් කක බිබී ඉන්න එවුන් බඩ මුදල්ලිලා වගේ
    මොකුත් නොකර ඉන්න එවුන් මුරුංගා කරල් වගේ

    ඒ අස්සේ එක එක පොන්න කොන්ඩ මෝස්තරයි එහෙන් මෙහෙන් ට්ටු දෙක තුනකුයි තියෙනවා

    එහෙමත් එකෙක් තමා පිරිමියෙක් විදියට ඇඟ පතයි අනික් දේවලුයි පෞර්ෂයක් පෙන්න පිරිමියෙක් වගේ ඉන්නේ

    ඕක බඩුවක් ගේ කටින් කියපු හින්දා තමා දුක

    :sorry::(