◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

HiranthaC

Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    dunkola thahanam nam issara wela siga thanam karanna ona oya ethakota methana ke gahana posh mahaththayalata redei, hemathenama kela gahanawa kiyana aya :yes: yako vitak ganna asa nethi unne meke inne ,

    wita kewata kamak ne, hemathenama kela gahana ekai case eka, moto buke wala yana un dannawa mokada wenne kiyala, balanne ne baras gala deela adinawa,

    ahaka inna un thami nanne:growl::growl::growl::growl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රටට විදේශිකයො ගලා එද්දි ලෙජ්ජ නැද්ද විට හප හප ඉන්න, මටනම් හිතෙන්නෙ අමුඩෙත් තහනම් කොරල ඩෙනිම බස්සන්න ඕන ගොයියොන්ට,අපි එක තැන පල්වෙවී ඉඳල හරියන්නෙ නැහැ, ජත්‍යන්තරයට යන්න උවමනායි.

    ඩෙනිම කොහොම උනත් ගොවියොන්ට අමුඩෙත් විකුනන්න වෙනවා මේ යන විදියට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    dunkola thahanam nam issara wela siga thanam karanna ona oya ethakota methana ke gahana posh mahaththayalata redei, hemathenama kela gahanawa kiyana aya :yes: yako vitak ganna asa nethi unne meke inne ,

    ඒරොප්පෙන් බැහැපු උන් නොවැ ඒකයි...උබල අපි වගේ ගොයියල හිගයි..:rofl:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    ඩෙනිම කොහොම උනත් ගොවියොන්ට අමුඩෙත් විකුනන්න වෙනවා මේ යන විදියට

    අමුඩෙ විතරක්නම් හොඳා අමුඩෙට යටින් තියන එකත් විකුනන්න වෙන්නෙ මේ යන විදියට
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    pare kela gahana ehema newi onn...

    මම ගෙදර ඉන්නකොට් බන් කන්නේ එලියට බහිනකොට දත් මැදල කෑවේ නැහැ වගේ යන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඩෙනිම කොහොම උනත් ගොවියොන්ට අමුඩෙත් විකුනන්න වෙනවා මේ යන විදියට

    හත්වලාමේ බලාපල්ල මුගෙ විලි සගෙ නැති කතා..ඇ බොල ඔය සුදු මහත්තුරු නෝනල සැපැත් වෙද්දි අබුඩෙ ගහන් උන්නැහැකියැයි..බාග වෙලාවට අපේ අගමැති උත්ත්මය අබුඩ ඇදැන් ඉන්න ගොයියෙක් දැක්කොත් මොකකින් මොකක් වෙයිද කවුද දන්නෙ...අබුඩෙත් තහනම් කොරන්ඩම ඔනෙ...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    මම ගෙදර ඉන්නකොට් බන් කන්නේ එලියට බහිනකොට දත් මැදල කෑවේ නැහැ වගේ යන්නේ

    ආ... මමත් එහෙමයි, ගෙදර වැඩක් කරනවනම් කටේ බඩු, ලඟ කඩේක තියනව රු30/= ඒකෙන් 5 වතාවක් විතර කන්න පුලුවන්. එලියට යද්දි දත් මැදල පොලිශ් එකේ යන්නෙ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හත්වලාමේ බලාපල්ල මුගෙ විලි සගෙ නැති කතා..ඇ බොල ඔය සුදු මහත්තුරු නෝනල සැපැත් වෙද්දි අබුඩෙ ගහන් උන්නැහැකියැයි..බාග වෙලාවට අපේ අගමැති උත්ත්මය අබුඩ ඇදැන් ඉන්න ගොයියෙක් දැක්කොත් මොකකින් මොකක් වෙයිද කවුද දන්නෙ...අබුඩෙත් තහනම් කොරන්ඩම ඔනෙ...

    :lol::lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ආ... මමත් එහෙමයි, ගෙදර වැඩක් කරනවනම් කටේ බඩු, ලඟ කඩේක තියනව රු30/= ඒකෙන් 5 වතාවක් විතර කන්න පුලුවන්. එලියට යද්දි දත් මැදල පොලිශ් එකේ යන්නෙ.

    අපේ පැත්තේ 20 ය් බන් දුම්කොළ එපා කිව්වම පුවක්, බුලත් තව වැඩියෙන් දාල ඔතල දෙනවා කඩේ ඇන්ටි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමනම් කියන්නෙ වයසක උදවිය ගැන සලකලා රූපමය අවවාද හරි දාල ඕක තහනම අයින් කරන්න, සීයල ආච්චිල පිස්සුවැටෙයි. විටක් හොයාගන්න එකත් ගංජා ටිකක් හොයාගන්න ගානට වැටෙයි.

    බුලත් විටනේ බන් තහනම් කරලා තියෙන්නේ.බුලත් පුවක් හුණු දුන්කොල වෙන වෙනම විකුණන්න පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපේ පැත්තේ 20 ය් බන් දුම්කොළ එපා කිව්වම පුවක්, බුලත් තව වැඩියෙන් දාල ඔතල දෙනවා කඩේ ඇන්ටි

    අන්තිමට බුලත් විටක් කවද්ද ආයුබෝ අන්තිමට සල්ලි දිල ගත්තෙ...අතේ කෝට් බොරු නොකිය හිටු...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    අපේ පැත්තේ 20 ය් බන් දුම්කොළ එපා කිව්වම පුවක්, බුලත් තව වැඩියෙන් දාල ඔතල දෙනවා කඩේ ඇන්ටි

    20/= තමයි තිබ්බෙ ආණ්ඩු පෙරළියත් එක්ක 10/= කින් ගණන් ගියා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    බුලත් විටනේ බන් තහනම් කරලා තියෙන්නේ.බුලත් පුවක් හුණු දුන්කොල වෙන වෙනම විකුණන්න පුලුවන්.

    විට තහනම් නැහැ දන්න විදියට් දුම්කොළ දාල හදපු විට .දුන්කොල නැතිව විට එතුවම හරිනේ ඉතින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    බුලත් විටනේ බන් තහනම් කරලා තියෙන්නේ.බුලත් පුවක් හුණු දුන්කොල වෙන වෙනම විකුණන්න පුලුවන්.

    ඒක නේන්නම් මුන්ට ඔල්මාදෙ කියන්නෙ.. :rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිරි පුතා;21971145 said:
    එහෙනම් දුම්කල කන්නෙ මොකටද මචං කික් එකක් එනව ඇති නේද...?මම දැකල තියනව සමහර අය අඟල් 4-5 පටි පිටින් කන්නෙ.

    දුන්කොල වලට මත් වෙනවා.