◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    අපෝ රතු වෙනවා බන් මම කන්නේ බුලතුය්,පුවකුය් විතරය්. ගෑණි බනින්නේ කට පඩික්කමක් වගේ කියල කාපු වෙලාවට .දෙපාරක් වත් දත් මදින්න ඕන ඒ කහට යවන්න

    එහෙනම් දුම්කල කන්නෙ මොකටද මචං කික් එකක් එනව ඇති නේද...?මම දැකල තියනව සමහර අය අඟල් 4-5 පටි පිටින් කන්නෙ.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    කොලබ තියෙන කුණු ටික අදින්නෙ නැතුව බුලත් විට කන එක තහනම් කරනව..බුලත් කෙල වලින් පාරවල් අපිරිසිදු වෙනව කියන්නෙ...

    Ow machan munta theren na, bulath kelawalin parawal apirisidu wenawa ne design hadila lassana wenawa kiyala.:rofl:Canser nam keepadenatane haddenne ekata mokada ne:rofl:
    Meke inna modayanta ubawath kiyala deepan kohomahari:P
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මම නම් මේ වගේ ඔලමොට්ටල තහනම් එන තරමට කැමතියි...පාරෙ අයිනෙ ආන්ඩුවෙන් නොඇද ගොඩ ගැහිල තියෙන කුණු ගැන මීක් නොකියන ගොයියල.. බුලත් විට කාල කෙල ගැහුවම පාර අපිරිසිදු වෙනව කියන්නෙ :lol::lol::lol::lol::lol::lol::lol:

    පාර අපිරිසිදු වෙනව තමයි දැන් පාර සුදු කරල තියෙන්නෙ යහපාලන ආණ්ඩුවෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Podi Silva - පොඩි සිල්වා;21971221 said:
    හුත්තෝ දැන් චුයින්ගම් ද කන්නේ
    විටක් කන්නත් නැද්ද :baffled::baffled:

    අටු කොස් පැල ඉල්ලපු මීහරක් අගමැති උනාම ඔහොමතමා...කරුමෙ කියන්නෙ පොලොන්නරුවෙ ගොයිය රජ උන කාලෙ බුලත් විට තහනම් වෙන එක..
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මම නම් මේ වගේ ඔලමොට්ටල තහනම් එන තරමට කැමතියි...පාරෙ අයිනෙ ආන්ඩුවෙන් නොඇද ගොඩ ගැහිල තියෙන කුණු ගැන මීක් නොකියන ගොයියල.. බුලත් විට කාල කෙල ගැහුවම පාර අපිරිසිදු වෙනව කියන්නෙ :lol::lol::lol::lol::lol::lol::lol:
    Ow machan munta theren na, bulath kelawalin parawal apirisidu wenawa ne design hadila lassana wenawa kiyala.:rofl:Canser nam keepadenatane haddenne ekata mokada ne:rofl:
    Meke inna modayanta ubawath kiyala deepan kohomahari
    :P
    reputation_neg.gif
    ◄ අද සිට බුලත්විට තහනම්... 07-19-2017 01:05 PM මුන්ට ඕව කියල වැඩක් නෑ
    :D:DEla machan.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කිරි පුතා;21971145 said:
    එහෙනම් දුම්කල කන්නෙ මොකටද මචං කික් එකක් එනව ඇති නේද...?මම දැකල තියනව සමහර අය අඟල් 4-5 පටි පිටින් කන්නෙ.

    ඔව් ඒකට කන්නේ මත් වෙනවා ඒවාට මමත් කෑව ඉස්සර
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ටක් ගානව ටික් ගානව
    එකක් රැගෙන දිග හරිනව.
    පොඩි බෝතලයක් ඇරගෙන
    සීය චුයින්ගම් හපනව....

    අනේ සීයෙ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ...
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ටක් ගානව ටික් ගානව
    එකක් රැගෙන දිග හරිනව.
    පොඩි බෝතලයක් ඇරගෙන
    සීය චුයින්ගම් හපනව....

    අනේ සීයෙ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ...

    :rofl:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    ජාත්‍යන්තර සබඳතා පුලුල් වෙද්දි, රටට විදේශිකයො ගලා එද්දි විදේශ ආයෝජන ගලා එද්දි, රට පුරාම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙද්දි අපි ජාත්‍යන්තරය ජයගන්න උවමනායි, බුලත්කකා ඉඳල ඒව කරන්න පුලුවන්ද ආයිබෝං
     
    • Like
    Reactions: Lejayange

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    ටක් ගානව ටික් ගානව
    එකක් රැගෙන දිග හරිනව.
    පොඩි බෝතලයක් ඇරගෙන
    සීය චුයින්ගම් හපනව....

    අනේ සීයෙ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ...

    patta oii
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ටක් ගානව ටික් ගානව
    එකක් රැගෙන දිග හරිනව.
    පොඩි බෝතලයක් ඇරගෙන
    සීය චුයින්ගම් හපනව....

    අනේ සීයෙ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ...

    mehema thma heta anidda kiyanna wenne
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    අපෝ රතු වෙනවා බන් මම කන්නේ බුලතුය්,පුවකුය් විතරය්. ගෑණි බනින්නේ කට පඩික්කමක් වගේ කියල කාපු වෙලාවට .දෙපාරක් වත් දත් මදින්න ඕන ඒ කහට යවන්න

    honda wede umbatath:D:D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාත්‍යන්තර සබඳතා පුලුල් වෙද්දි, රටට විදේශිකයො ගලා එද්දි විදේශ ආයෝජන ගලා එද්දි, රට පුරාම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙද්දි අපි ජාත්‍යන්තරය ජයගන්න උවමනායි, බුලත්කකා ඉඳල ඒව කරන්න පුලුවන්ද ආයිබෝං

    අම්මප කටේ මසුරන් දාන්ඩ ඔනෙ කියමන..උබල්ලැහැ අපි වගේ ගොඩේ උන්දලට රට රාජය කෙරුවාව තේරෙනවයැ මලේ...ඇත්ත නොවැ විට හපල කොහොමැයි රට දියුනු කොරවන්නෙ...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    dunkola thahanam nam issara wela siga thanam karanna ona oya ethakota methana ke gahana posh mahaththayalata redei, hemathenama kela gahanawa kiyana aya :yes: yako vitak ganna asa nethi unne meke inne ,
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    අම්මප කටේ මසුරන් දාන්ඩ ඔනෙ කියමන..උබල්ලැහැ අපි වගේ ගොඩේ උන්දලට රට රාජය කෙරුවාව තේරෙනවයැ මලේ...ඇත්ත නොවැ විට හපල කොහොමැයි රට දියුනු කොරවන්නෙ...

    රටට විදේශිකයො ගලා එද්දි ලැජ්ජ නැද්ද විට හප හප ඉන්න, මටනම් හිතෙන්නෙ අමුඩෙත් තහනම් කොරල ඩෙනිම බස්සන්න ඕන ගොයියොන්ට,අපි එක තැන පල්වෙවී ඉඳල හරියන්නෙ නැහැ, ජත්‍යන්තරයට යන්න උවමනායි. මේ රට සිංගප්පූරුව වගේ කොරාන්ට ඕන
     
    Last edited: