◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අන්තිමට බුලත් විටක් කවද්ද ආයුබෝ අන්තිමට සල්ලි දිල ගත්තෙ...අතේ කෝට් බොරු නොකිය හිටු...

    ගිය සතියේ සෙනසුරාදා ගත්තේ ගෙදර ලඟම කඩේ 20/=.ගොඩක් තැන් වල 30 තමා
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    විට තහනම් නැහැ දන්න විදියට් දුම්කොළ දාල හදපු විට .දුන්කොල නැතිව විට එතුවම හරිනේ ඉතින්

    දුම්කොල වෙනම ඔතල දෙනව වැඩේ ඉවරයි....
    අර බණ්ධනාගාරෙටත් කුඩු ගංජා ගෙනියනව ඒව අවුලක් නැහැ මේ පප්ප කෙනෙක් විටක් කෑවම තමයි අවුල
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    ගිය සතියේ සෙනසුරාදා ගත්තේ ගෙදර ලඟම කඩේ 20/=.ගොඩක් තැන් වල 30 තමා

    කොළඹ දිස්ත්‍රික්කෙ තැනක්ද මචං
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දුම්කොල වෙනම ඔතල දෙනව වැඩේ ඉවරයි....
    අර බණ්ධනාගාරෙටත් කුඩු ගංජා ගෙනියනව ඒව අවුලක් නැහැ මේ පප්ප කෙනෙක් විටක් කෑවම තමයි අවුල

    පිස්සු යක්කු බන් කරන්න දේවල් නැතිවට කරන වැඩ
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    හෝමාගම බන්

    හෝමාගම පොළ ඉස්සරහ තියනව කඩයක් බේකරිය ලඟ ඌ පැයකටවිට 200 විතර ගහනව ඌට වෙන්නෙ එල්ලිල මැරෙන්න. සම්පූර්න බිස්නස් ලොස්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුම්කොල වෙනම ඔතල දෙනව වැඩේ ඉවරයි....
    අර බණ්ධනාගාරෙටත් කුඩු ගංජා ගෙනියනව ඒව අවුලක් නැහැ මේ පප්ප කෙනෙක් විටක් කෑවම තමයි අවුල
    විට හපපුවාම පාරවල් කැත වෙනව ඒකයි..මේකෙ ඉන්න උන්ම කියුවෙ..කරුමෙ කියන්නෙ මුන්ට පාරෙ අයිනෙ තියෙන කුණු ගොඩ නොපෙනෙන එකනෙ...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හෝමාගම පොළ ඉස්සරහ තියනව කඩයක් බේකරිය ලඟ ඌ පැයකටවිට 200 විතර ගහනව ඌට වෙන්නෙ එල්ලිල මැරෙන්න. සම්පූර්න බිස්නස් ලොස්

    දන්නවා පොට් එක
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සු යක්කු බන් කරන්න දේවල් නැතිවට කරන වැඩ

    සයිකෝ කාරයෝද කොහේද බන්.ඔන්න හිටං ගොයියා අද අපේ පැත්තේ මත්ද්‍රව්‍ය ගැන මොකක්ද රැස්වීමක් තිබ්බා.ගොන් ආතල්.ඔච්චර උවමනාවක් තියේ නම් ඕක කෙලින්ම තහනම් කරලා දාන්න එපැයි බොරු සංධර්ශන තියන්නේ නැතුව.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අම්මප උබට බුලත් කොල කියක් දෙනවද බන් විටට ඔතල..

    හරියටම 3ය් එකේ තියෙන්නේ.වෙන තැන් වලින් 30 ට ගන්න එකට වඩා පොඩි කොළ හැබය්
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    හරියටම 3ය් එකේ තියෙන්නේ.වෙන තැන් වලින් 30 ට ගන්න එකට වඩා පොඩි කොළ හැබය්

    30/= එකේ බුලත්කොළ 5යි, පුවක් කෑලි 6ක් 7ක් තියනව දුම්කොළ පටි තුනක් විතර තියනව හුණුත් තියනව
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    මාකුඹුරේ නියඳගල පාරේ බන්

    මම ඔය පාරෙ ගිහින් තියනව දොලේ කඩේ හංදියට යන්න පුලුවන් නේ ද, හයිලෙවල් එකේ ඉඳල
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම ඔය පාරෙ ගිහින් තියනව දොලේ කඩේ හංදියට යන්න පුලුවන් නේ ද, හයිලෙවල් එකේ ඉඳල

    :yes:උඹ කොහෙද
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    මමනම් කියන්නෙ වයසක උදවිය ගැන සලකලා රූපමය අවවාද හරි දාල ඕක තහනම අයින් කරන්න, සීයල ආච්චිල පිස්සුවැටෙයි. විටක් හොයාගන්න එකත් ගංජා ටිකක් හොයාගන්න ගානට වැටෙයි.

    රූපමය අවවාද :P:P:P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අමුඩෙ විතරක්නම් හොඳා අමුඩෙට යටින් තියන එකත් විකුනන්න වෙන්නෙ මේ යන විදියට

    ඒ කියන්නෙ "කුරුං ගොයිය"ද...?