◄ අභිරහසක් වූ බර්මියුඩා ත්රිlකෝණය ►

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඒ බෝට්ටුව කිට්ටුව තිබුනු නාවික හමුදා කදවුරක රේඩාර් තිරයේ සටහන් වුනු වෙලාවෙ බෝට්ටුව විතරයි පෙනෙන්න තිබිල තියෙන්නෙ එතකොට හිටිය මිනිස්සුන්ට, බල්ලට මොකද වුනේ? ගිරව මැරුනෙ කොහොමද? ඒව නම් ඉතිං උත්තර නැති ප්රබශ්න.

රේඩාර් තිරයක බෝට්ටුවක මිනිස්සු ඉන්නවද කියලා පෙන්නන්නෙ නෑ.
මොකක් හරි ගමන් කරන වස්තුවක් විදියට තමා දෙයක් පේනනන්නෙ.
ඕවා බොරු කතා බං.

අතුරුදහන් වෙන සීන් එක නම් වෙනවා ඇති මොකක් හරි සීන් එකක් නිසා.
 
Last edited:

Neel_bandara

Member
Jun 11, 2010
2,812
446
0
Around the Wold
ThankFlame34.gif


Rep added +3
 
  • Like
Reactions: dhanushkact

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔතන මුහුදු පතුලෙ volcanic activity එකක් තියනවා. සමහර විට hydrocarbon සංචිතයක් තියෙන්නත් පුළුවන්.
    ඉතින් එතන හිල් වලින් වාතයට වැඩ ඝනත්වයෙන් අඩු මීතේන් , හයිඩ්‍රජන් වගේ වායු නිකුත් වෙනවා.

    ඉතින් ඒවා ඔයහරියේ මුහුදු වතුරයි ඊට උඩින් තියන වාතයයි එක්ක මිශ්‍ර වෙලා සඵල ඝනත්වය අඩු වෙනවා.

    ඉතින් සාමාන්‍ය ඝනත්ව තත්ත්ව යටතේ යන්න හදපු නැව්, plane එහෙම ලොල් වෙනවා :rofl:


    khjkjhk.jpg
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
    :):):):):):):)
    :):):):):):)
    :):):):):)
    :):):):)
    :):):)
    :):)
    :)