◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

:lol: එළ එළ ඔයාගෙ ලග්නෙ එහෙනම් හොඳ එකක් වෙන්න ඇති. මගෙ ගතිගුණ වලට හරියන්නනම් ඉතින් මෙතනට මාලිංග කියල වෙනම ලග්නයක් හදල දාන්න වෙනව :lol::lol:

:rofl: හැබැයි මාලි අයියා..ඔහොම ඇහුවත් ලග්නේ නම් කියවෙන්නේ නෑලු මගේ...:rolleyes::P

:baffled:
කෙසඟ කිව්වේ බූල් කියන එකටද?:rolleyes:

:baffled: පිස්සුද අනේ :frown: මෙන්න මේ වගේ කෝටු කිතයියෙක් කියන එකටලු..
images
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rofl: හැබැයි මාලි අයියා..ඔහොම ඇහුවත් ලග්නේ නම් කියවෙන්නේ නෑලු මගේ...:rolleyes::P

    :lol: ඔයා ගැන දන්න අයටනම් ඔයාගෙ ලග්නෙ හොයාගන්න අමාරු වෙන්න විදියක් නෑ නේද? මං දන්නෙ නැති නිසා ඉතින් හොයාගන්න බෑ කියමු :rofl: මට ටිකක් හරියන ලග්නයකට අදාල විස්තරයක් තියනව වගේ මෙතන. :lol: හැබැයි ඒකෙ කියල තියෙන්නෙ යහපත් දේවල් විතරයිනෙ. ඒක නිසා ඒකත් හරියන්නෙ නෑ :lol:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    mama nan dannawalu itin :P
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ane me yanawa yanna :frown: nikan maawa dakala naa wage kathawa :dull: anna rosh nan yodaya wage gym gihillatiyena nisa :P

    :frown: දැක්ක නිසා තමයි දන්නේ මැටි පූසෝ...:dull: හරිම සිහින් සිරුරක් තියන එක්කෙනා වගේ මෙතන.. කියවන්නේ නැතුව ඉන්නවා! :angry:

    මම මීන
    කියල තියෙන ඔක්කොම වගේ ඇත්ත....මාරයි නෙ

    thanxx

    මිටි තරබාරු එක ඇරෙන්න

    :rofl::D
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අපෝ ඔව් කාගේ පැණිද දන්නෑ ඉතින්:lol::lol::lol:
    උඔ ඇත්තටමත් ඔහොමලු නේද?:P
    monaada aththatama ehemalu kiwwe :oo:

    :frown: දැක්ක නිසා තමයි දන්නේ මැටි පූසෝ...:dull: හරිම සිහින් සිරුරක් තියන එක්කෙනා වගේ මෙතන.. කියවන්නේ නැතුව ඉන්නවා! :angry:
    naa itin mahatha naane :oo: gaanata tiyenawane :cool:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :lol: ඔයා ගැන දන්න අයටනම් ඔයාගෙ ලග්නෙ හොයාගන්න අමාරු වෙන්න විදියක් නෑ නේද? මං දන්නෙ නැති නිසා ඉතින් හොයාගන්න බෑ කියමු :rofl: මට ටිකක් හරියන ලග්නයකට අදාල විස්තරයක් තියනව වගේ මෙතන. :lol: හැබැයි ඒකෙ කියල තියෙන්නෙ යහපත් දේවල් විතරයිනෙ. ඒක නිසා ඒකත් හරියන්නෙ නෑ :lol:

    :baffled::baffled: මං ගැන දන්න කවුරුත් මෙතන නෑ මගෙ හිතේ....:dull::dull:

    mama nan dannawalu itin :P

    :oo::oo: ඒ කොහොමද ඒ?? :nerd::nerd:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මකරාක්ෂ

    අවලක්ෂණ රූප ස්වභාව :

    මහත කළු ශරීරය වේ. ප්‍රියමනාපභාවයක් නැත.

    ගතිගුණ :

    ශීත ග්‍රහයාගේ බලපෑම ලග්නාධිපති ග්‍රහයාට වක්‍රාකාරයෙන් ආනත වීම නිසා සමහර දේවල් සදහා දැඩි කම්මැලිකමක් දක්වයි. ඉගෙනුමට ලැදි නමුදු කම්මැලි කම හේතුවෙන් ඒ කටයුතු මඟ හරී. රැකියාවක් කිරීමට කිසිඳු අදහසක් පහල නොවන චිත්ත ස්වභාවයක් ජීවිත කාලය පුරාම පෙන්නුම් කරණු දකින්නට ලැබේ. නිවසට වී කාලය ගතකිරීමට මහත් රුචිකත්වයක් දක්වන අතර පරිගණක ආදී කටයුතු වල ඇලී ගැලී දවස ගෙවයි. අනිත් අයට පෙනෙන පරිදි කිසිඳු ‍ප්‍රයෝජනවත් වැඩක් නොකරන ග්‍රහ බලපෑමක් ද මෙම කේන්ද්‍රර හිමියාට ලැබී ඇත. ගෙදර දොර වැඩපල කිසිවකුත් නොකරන චිත්ත රටාවක් ද මේ ග්‍රහ පිහිටීම් අනුව ඇත.

    රෝග :

    කම්මැලිකම නිසා හා පරිගණකය ඉස්සරහ වාඩිවි සිටීමෙන් මුදලාලි ස්වරූප ශරීරයකට පහසුවෙන් හිමිකම් කියයි. ගැහැණු ළමයෙකුගෙන් කොසු පාරක් කෑම යහපති.

    onna damma mage eka lolz
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama nan dannawalu itin :P

    ehema da? :P eeka thamai chandiya vage kiyanne needa? :lol:

    :baffled::baffled: මං ගැන දන්න කවුරුත් මෙතන නෑ මගෙ හිතේ....:dull::dull:

    [/COLOR]

    එහෙමත් එකක් ද? :shocked: මං හිතුවෙ මෙතන ඉන්න අය වැඩි දෙනෙක් ඔයා ගැන දන්නව කියලා තරමක් දුරට :lol: