◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apoo danda danne maali ayya ube age eke kiyala :P uba wagema naakiyek thamai eyath :rofl: e unaata pani halanne 20-22 kellanta wayase waraddada manda :rolleyes:

    ai 20-22 kivvahama athaduruvo vage da? naththum 27 aya avith 22 ayata pani haluvoth oyaalata paadu vai kiyala bayai da? :rofl::rofl:

    :dull: අපෝ මේ පූසො දෙන්නා එක වයසෙ වෙලත් දෙන්නට දෙන්නා අදුරන්නනේ නෑලූ...:oo:

    :rofl: ඔයාගෙ වයස දන්නෙ නැතිවුණාට එයාගෙ වයසනම් මං දැකල තියනව ත්‍රේඩ් වල මීට කලින් :P:rofl:
     
    :oo::oo: කතා නායිකාව කිව්වා?? ඒ කවුද?? :dull: පාර්ලිමේන්තු කතා නං මෙතනට එපා...ලු ඉතිං..:baffled:

    මෙහෙමනේ...!!!! ප්‍රධාන වශයෙන් ගත්තහම,කථා නායිකාව යනු,කිසියම් දෙයක මුල් වෙන තැනැත්තියට කථා නායිකාව කියලා කියන්න පුලුවන්...:P ....එතින්,මේ ත්‍රෙඩ් එකේ කව්ද එහෙම වෙන්නේ?...:rofl:...හා....හොඳයි කියමු බලන්න......යුනිකොඩ් කොටලා කව්ද මේක අපිට ගෙනාවේ?........:yes:

    තරමක් වැරදියි. අනිත් අයගේ සතුට වෙනුවෙන් බයිට් වීමට කැමැත්තක් දක්වයි. හැබැයි ඉල්ලන්නම් කාල නැත :rofl:

    බයිට් වීම සාධාරණ පොදු ගුණාංගයකි........:rolleyes::rofl::P;)
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    lagnaya kiyanne mokadda appa

    :baffled: ඔයා ලංකාවෙ නෙමෙයිද යාලු...:nerd::nerd:

    හිහි මොකෝ? ඒකෙ කියල තියන ගොඩක් කරුණු සම්පූර්ණ ඇත්ත :lol:

    චණ්ඩින්ට සම්බන්ධ එකක් ඕකෙ නෑ නේද? තිබුණනම් හොයාගන්න තිබුණ පහසුවෙන් :P කාටවත් දැනගන්න ලැබෙන්නේ ම නැත්තම් ඉතින් මොනා කරන්න ද නේද? :shocked::lol:

    අනේ මේ! කටින් අල්ලගන්න දැගලුවට වැඩක් නෑ හරී...:dull::dull::frown:

    apoo danda danne maali ayya ube age eke kiyala :P uba wagema naakiyek thamai eyath :rofl: e unaata pani halanne 20-22 kellanta wayase waraddada manda :rolleyes:

    :lol::lol::lol::lol::P:P දෙන්නම පැණි පූවො :rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙබරවාරි:baffled:
    එහෙනම් අයියා දවස් 46කට:P
    අපෝ මං පොඩිනේ:D

    ඔව් පෙබරවාරි තමයි. :D අහ ඔයා මල්ලි ද? එළ එළ :P හැබැයි ඉතින් මට අවුරුදු 10, 12 අයත් මචං කියන්නෙ. අවුරුදු 30,40 අයත් අයිය කියනව සමහර වෙලාවට :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙමනේ...!!!! ප්‍රධාන වශයෙන් ගත්තහම,කථා නායිකාව යනු,කිසියම් දෙයක මුල් වෙන තැනැත්තියට කථා නායිකාව කියලා කියන්න පුලුවන්...:P ....එතින්,මේ ත්‍රෙඩ් එකේ කව්ද එහෙම වෙන්නේ?...:rofl:...හා....හොඳයි කියමු බලන්න......යුනිකොඩ් කොටලා කව්ද මේක අපිට ගෙනාවේ?........:yes:

    බයිට් වීම සාධාරණ පොදු ගුණාංගයකි........:rolleyes::rofl::P;)

    අයියෝ තෙරෙන සිංහලෙන් කියුවනම් හරිනෙ ඔයාගෙ අනාගත සහකාරිය ගැන හඳහනේ මුකුත් නැද්ද කියල :rofl:

    ඔව් ඔව් ඒක සාධාරණ දෙයක් :lol:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ai 20-22 kivvahama athaduruvo vage da? naththum 27 aya avith 22 ayata pani haluvoth oyaalata paadu vai kiyala bayai da? :rofl::rofl:

    :rofl: ඔයාගෙ වයස දන්නෙ නැතිවුණාට එයාගෙ වයසනම් මං දැකල තියනව ත්‍රේඩ් වල මීට කලින් :P:rofl:

    :shocked::shocked: මෙන්න මෙයා මගේ වයසත් අහනවලූ...:eek::eek:

    මෙහෙමනේ...!!!! ප්‍රධාන වශයෙන් ගත්තහම,කථා නායිකාව යනු,කිසියම් දෙයක මුල් වෙන තැනැත්තියට කථා නායිකාව කියලා කියන්න පුලුවන්...:P ....එතින්,මේ ත්‍රෙඩ් එකේ කව්ද එහෙම වෙන්නේ?...:rofl:...හා....හොඳයි කියමු බලන්න......යුනිකොඩ් කොටලා කව්ද මේක අපිට ගෙනාවේ?........:yes:

    :cool::cool::cool::cool: මම ද?... හෙ හේ...:D:D

    මොකක්???:angry::angry:
    අපියැ පැණි
    ඔය ඉන්නේ ලගම
    මල්ලිලු ඔයාගෙ
    ඌනේ පැණී:frown:

    :sorry::sorry::sorry::sorry:
    කරන්න හොදයි! කියන්න හොද නෑ..
    dedain.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :baffled: ඔයා ලංකාවෙ නෙමෙයිද යාලු...:nerd::nerd:

    අනේ මේ! කටින් අල්ලගන්න දැගලුවට වැඩක් නෑ හරී...:dull::dull::frown:

    :lol::lol::lol::lol::P:P දෙන්නම පැණි පූවො :rofl::rofl::rofl:

    අයියෝ ඔහොම කියන්න එපා. ඔයාගෙ ඔය ප්‍රකාශයෙන් ගම්‍යවෙන දේ අනුව මං ඔයාගෙ මොලේ හැඳි මිටේ කියන පරණ පුස්කාපු යල්පැන ගිය මතවාදයක් අනුගමනය කළා වගේ වෙනවනෙ. විද්‍යාත්මකව කාන්තාවන්ගෙ තමයි බුද්ධිය වැඩි. අනිත් පිරිමින්ට තියන මොලයක් තරම්වත් අංඟුමාත්‍රයක් නැති මං කොහොම ද ඔයාව කටින් අල්ලගන්නෙ? :rofl:

    පැණි පූවො? ඕක මෙහෙමනෙ දැන් සැම ගැහැණු ළමයෙකුටම සාධාරණව එකසේ ලයින් දාන එකට තමයි පැණි හැලීම කියන්නෙ. එක්කෙනෙකුට විතරක් විශේෂයක් දක්වනවනම් ඒකට කියන්නෙ මල් කැඩීම කියල. අපි ඔය කවර ගොඩකට වැටෙනව ද නැද්ද කියන එක තිරණය කිරීම ඔයාල සතු කාරියක්. :P:rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :yes::yes::yes:
    සම්පූර්ණ ඇත්ත
    කොහෙද ඉතින් මොලයක් තියෙන එකක්යැ තේරුම්ගන්න:dull:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mama වෘශ්චික. hari wage. :)
    වකුටු හිසකෙස් වේ. anith ewa mama kiyaganna epa hoda ne ne :lol:
     
    අයියෝ තෙරෙන සිංහලෙන් කියුවනම් හරිනෙ ඔයාගෙ අනාගත සහකාරිය ගැන හඳහනේ මුකුත් නැද්ද කියල :rofl:

    ඔව් ඔව් ඒක සාධාරණ දෙයක් :lol:

    :lol:තමා.......ඇයි බං තේරෙනවා හොරයි වගේද?;)
    ඒක විතරයි අඩුවකට තිබ්බේ........:lol:lol:
    මේ මොහොතේද ලාවට වගේ එම ක්‍රියාවෙහි යෙදෙනවද මං දා?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාටම මං දැන් පැණි හැලුවේ?:frown:
    මං මේ එලකිරියෙම එකම එක ගෑණු ලමයෙක්ට විතරයි ආදලෙයි කිව්වේ:yes:

    මං නම් මේ එළකිරි එකේ එකම ගැහැණු ළමයෙකුටවත් මේ වෙන තෙක් ආදරෙයි කියල නෑ :lol::lol:

    :shocked::shocked: මෙන්න මෙයා මගේ වයසත් අහනවලූ...:eek::eek:

    මෙයා මාර පිණියෙක්නෙ නේද? වහෙන් ඔරෝ ඔයාගෙන් වයසත් අහල. ගහල පන්නන්න තියෙන්නෙ ඔය වගේ පැණියොන්ව :lol::lol:
     
    අයියෝ ඔහොම කියන්න එපා. ඔයාගෙ ඔය ප්‍රකාශයෙන් ගම්‍යවෙන දේ අනුව මං ඔයාගෙ මොලේ හැඳි මිටේ කියන පරණ පුස්කාපු යල්පැන ගිය මතවාදයක් අනුගමනය කළා වගේ වෙනවනෙ. විද්‍යාත්මකව කාන්තාවන්ගෙ තමයි බුද්ධිය වැඩි. අනිත් පිරිමින්ට තියන මොලයක් තරම්වත් අංඟුමාත්‍රයක් නැති මං කොහොම ද ඔයාව කටින් අල්ලගන්නෙ? :rofl:

    පැණි පූවො? ඕක මෙහෙමනෙ දැන් සැම ගැහැණු ළමයෙකුටම සාධාරණව එකසේ ලයින් දාන එකට තමයි පැණි හැලීම කියන්නෙ. එක්කෙනෙකුට විතරක් විශේෂයක් දක්වනවනම් ඒකට කියන්නෙ මල් කැඩීම කියල. අපි ඔය කවර ගොඩකට වැටෙනව ද නැද්ද කියන එක තිරණය කිරීම ඔයාල සතු කාරියක්. :P:rofl:

    ජොතිෂ්‍යයෙන් තොර,ඇත්ත කථාවක්.......:rofl::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    සම්පූර්ණ ඇත්ත
    කොහෙද ඉතින් මොලයක් තියෙන එකක්යැ තේරුම්ගන්න:dull:

    තාම උත්තරයක් දුන්නෙ නැහැනෙ ඒකට. බලමුකො මොකෝ කියන්නෙ කියල :lol:

    :lol:තමා.......ඇයි බං තේරෙනවා හොරයි වගේද?;)
    ඒක විතරයි අඩුවකට තිබ්බේ........:lol:lol:
    මේ මොහොතේද ලාවට වගේ එම ක්‍රියාවෙහි යෙදෙනවද මං දා?

    නෑ නෑ මටනම් මුල් එකේදිම තේරුණා ඔයා අහපු දේ. බලන, දකින විදියට එකිනෙකාට අනුව වෙනස් නිසා කෙලිනම කියන එක හොඳයි කියල කියුවෙ හිහි.
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අයියෝ ඔහොම කියන්න එපා. ඔයාගෙ ඔය ප්‍රකාශයෙන් ගම්‍යවෙන දේ අනුව මං ඔයාගෙ මොලේ හැඳි මිටේ කියන පරණ පුස්කාපු යල්පැන ගිය මතවාදයක් අනුගමනය කළා වගේ වෙනවනෙ. විද්‍යාත්මකව කාන්තාවන්ගෙ තමයි බුද්ධිය වැඩි. අනිත් පිරිමින්ට තියන මොලයක් තරම්වත් අංඟුමාත්‍රයක් නැති මං කොහොම ද ඔයාව කටින් අල්ලගන්නෙ? :rofl:

    පැණි පූවො? ඕක මෙහෙමනෙ දැන් සැම ගැහැණු ළමයෙකුටම සාධාරණව එකසේ ලයින් දාන එකට තමයි පැණි හැලීම කියන්නෙ. එක්කෙනෙකුට විතරක් විශේෂයක් දක්වනවනම් ඒකට කියන්නෙ මල් කැඩීම කියල. අපි ඔය කවර ගොඩකට වැටෙනව ද නැද්ද කියන එක තිරණය කිරීම ඔයාල සතු කාරියක්. :P:rofl:

    :eek::eek: ඔව් ඔව් ඇත්ත කිව්වම අපි මෝඩයි...
    nimportequoi.gif

    අනික ඔය මල් කඩන තරමට විෂේශ කෙනා හොයන්න නම් අන්වීක්ෂයක්වත් ගේන්න වෙනවලු ඉතිං..
    nonon.gif
    :dull::dull:

    :):)
    mama kataka
    :):)