◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඒකනම් ඉතින් ලග්නෙ බලන්න ඕනෙ නෑ..
මාව දැක්කාම ඕනෙ කෙනෙක්ට කියතහැකි:yes:

spanahe2.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    :rofl::rofl: ඒක තමයි මාලි අයියා...රෑට මං හීනෙන් දුලන්ස්ගෙ නම කියපා කෑ ගහයිද මංදා...:lol:
    :lol:

    :rofl: ඒක තමයි හොල්මන් දැකල බයවුණාට වඩා හපන් වෙයි එහෙම වුණොත් :rofl:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :rofl: ඒක තමයි හොල්මන් දැකල බයවුණාට වඩා හපන් වෙයි එහෙම වුණොත් :rofl:

    :lol::lol::P:P

    mokakda අසදෘශ kiyanne?

    :baffled::baffled: හරියටම දන්නේ නැහැ යාලු...:sorry::sorry: ඇසි දිසි වගේ එකක් නේද...


    hari hari lagnaya mokadda kiyala danna kenekgen ahala denagaththa
    mage lagnaya mokadda kiyala denagena aye comment karannam ko:)
    good post

    11.gif
    11.gif
    :):)
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අහ ඒක ද? එහෙනම් ඒ පින්තූරය ගැලපෙනව තමයි :D



    ඔහොම කිවුවහම බයවෙලා මෙයාට නින්ද යන්නෙත් නැති වෙයි ද දන්නෙ නෑ :D
    :yes: eka aththa meya thaama hithanne eka boruwak kiyala


    :rofl::rofl: ඒක තමයි මාලි අයියා...රෑට මං හීනෙන් දුලන්ස්ගෙ නම කියපා කෑ ගහයිද මංදා...:lol:
    :lol:



    :):):cool:

    :eek::eek: ammooo epoooo oyage dad gen mata thamai guti kanna wenne :sorry: eeyeth pissu natala thaapodden man banun ahanawa :frown:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    :D:D:D:D:D:D:D:D:D:D

    කුම්භ

    aquarius_zm.gif

    සාමාන්‍ය රූප ස්වභාව :

    මධ්‍යම ප‍්‍රමාණ ලක්ෂණ ශරීරයක් වේ. ප‍්‍රිය මුහුණ වේ. වර්ණවත් ඉසකෙස් වේ. කාරුණික පෙනුමෙන් යුක්ත වේ.

    ගතිගුණ :

    ස්වභාවික තත්වයට ගරු කරන්නෙකි. මනුෂ්‍ය ගති ඇත්තෙකි. ගැඹුරු දේ ඉගෙනීමෙහි ආශා ඇත්තෙකි. ක්ෂත‍්‍රිය මායම් දනී. රෂ්ට‍්‍ර පලෙන විද්‍යාව දනී. අනුන්ගේ චරිත කීමේ ශාස්ත‍්‍ර ඉගෙනීමෙහි දක්ෂ වේ. හොඳ මිත‍්‍රයන් ආශ‍්‍රය කරයි. නියම මිත‍්‍රයෝ කවුරුද යනු අඳුනා ගැනීමෙහි සමර්ථ වේ. කරන දේ සොයා බලා කරයි. නැත්නම් වෙන කෙනෙකු කරන තුරු බලා සිට ඉගෙන ගෙන කරයි. ප‍්‍රවේසම, ඉවසීම, හිතේ එකඟකම, ඔහුගේ ගුණධර්මයෝ වෙති. සියුම් ක‍්‍රියාවන්හි ඇලෙයි. ඥානවන්ත වුනේ වී නමුත් අලූත් දේ පිළිගැනීමට ප‍්‍රමාද වෙයි. ධාරන ශක්තිය ඇත්තෙකු බැවින් වරක් කළ කී දේ මතක නැති නොකරයි. රසායනපරීක්ෂණ කටයුතු වලට යෝග්‍ය වේ. ලෝකය සාමාන්‍ය ජනයාට මිස වාසනාවන්තය කියන කීප දෙනෙකු පිණිස නොවේ. යන මතය තදින් දරන්නෙකි. ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් යහපත පිණිස වැඩ කරයි. පිටින් පෙනෙනවාට වඩා යහපත් ගති ගුණ ඇතුළත තිබෙන කෙනෙක් වෙයි. හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක‍්‍රියා කිරීමට ධෛර්යයක් තිබේ. බොහෝ විට කුම්භ ලග්නයේ උපන් අය ජය ලබන්නේ අන්තිමේදීය. තමාගේ පිරිසට තද ඇල්මක් ඇති කෙනෙක් වෙයි. බොහෝ විට තපස් ජීවිතයට හෝ එවැනි තත්වයට පැමිණීමට අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත‍්‍රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක‍්‍රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප‍්‍රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප‍්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කරයි. ඒවායේ රක්ෂාව හෝ කරයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තනිව විවේකව ජීවත්වීමට තිබෙන ආශාව නිසා කටයුතුවල නොයෙදෙන අඳුරු කාලවලට මුහුණ පාන්ට සිදුවීමත් ඉදිරියට පැනයන ගතිය අඩුකමත් ලෞකික දේට හිත යොමු නොකිරීම සමහර විටක ඇතිවන කම්මැලි භාවයක් වේ.

    රෝග :

    කකුල් වල පහළ සන්ධිස්ථාන අත්වල මැණික් කටු සන්ධිස්ථාන ආදියේ වේදනා රෝග හෝ ඉදිමීම, තනි දඬුවල කළු ලේ නහර මතුවීමෙන් සෑදෙන රෝග හෘදයේ රෝග හමේ රෝග හා ඇස් රෝග ද ලෙහෙසියෙන් සෑදේ.

    :yes::yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මාර සීන් එක කියන්න එක එක තැන් වල එක ඒ කරුණුනෙ තියෙන්නෙ මොකද්ද හරි එක කියල විශ්වාස නෑ,මම මකර :baffled::baffled::rofl::rofl: