හරියටම දන්නේ නැහැ යාලු...
ඇසි දිසි වගේ එකක් නේද...


[/CENTER]
70% විතර හරි

Thankx,........


petsha pawsi ge badata gahanna hadanawada![]()



හරිද මන්දාහරි වගේ
![]()



ඒ වගේ![]()
ආහ් ඔයත් මේ එලුසන් කෙනෙක්නේ..ඒකයි මේ පිලිගන්න අකමැති..
ඒ මොකාද
ආහ් ඔයත් මේ එලුසන් කෙනෙක්නේ..ඒකයි මේ පිලිගන්න අකමැති..
![]()

ඒ මොකාද![]()

හප්පෝ.....යි..මහ ලොකු මේෂ කාරයෝ ඔහොමමයි..බොරු පණ්ඩිත කම තිබ්බට මුකුත් දන්නේ නෑ...
එලුවා තමයි මේෂ කියන්නේ....
හප්පෝ.....යි..මහ ලොකු මේෂ කාරයෝ ඔහොමමයි..බොරු පණ්ඩිත කම තිබ්බට මුකුත් දන්නේ නෑ...
එලුවා තමයි මේෂ කියන්නේ....
![]()




).



ඒ තමා ඉතුරු 30%
බොරුයැ කියලා තියෙන්නේ ඉතිං..(30%).
විවාදයේදී තමාට ජයගන්නට බැරි වූ සණ්ඩුවක් මතු කරගෙන එයින්වත් ජයගන්නට සිතයි.![]()


එළකිරි එකේ මකර ලග්න හිමියන්ව හොයාගන්නවත් නෑ වගේනෙ බොලේ.

ඒ තමා ඉතුරු 30%![]()
හොද 70+නරක30 =100% මොලේ කචල් එලු හාමිලා ටික..

අපෝ ඇති ඇති හැංගිලා ඇති..![]()
මනංකල්පිත නිසා එලිපහලියට එන්න බය ඇති....![]()
ඔව් හැබැයි ඉතින් එයාල ප්රසිද්ධියට වැඩිය කැමති නැහැනෙ
හැබැයි මං හිතන්නෙ මකර ලග්න හිමියන්ට හරියන එක ඊට පල්ලෙහා ලග්නෙට ද කොහෙද තියෙන්නෙ. ඒක නිසා එයාලට එපා වෙලා එන්නෙ නැතුව ඇති. හරි එහෙම කියමුකො
ඒකතමයි කිව්වේ මුලින්..හොද 70+නරක30 =100% මොලේ කචල් එලු හාමිලා ටික..
![]()


නිතර ටික ටික කෑම ඕනෑ කරයි.
