මේක තිරිසන් කමයි මිනිස්කමයි අතර ප්‍රශ්නයක්
මිනිස්සු තිරිසන්නුන්ගෙන් වෙන් වෙන්නෙ මිනිස්සුන්ට සතුන්ට නැති යහපත්කල්පනාව,,හෙට ගැන දැක්ම,,වගකීම,,හැදියාව නිසා
මනසින් උසස් නිසා
මිනිස් රුවක් තිබ්බත් චර්යාව වන සතෙකු වගේ නම්,,තාම පරිනාමය වෙලා මදි,,
මනුශ්ය කියන්නෙ මනසින් සතුන්ට වඩා උසස් කියන එක..
නමුත් මොලයෙන් වැඩ ගන් නැතුව,,නිකන්ම උපන්නට ලැබුන ඇග පෙන්නල,,සත්තු වගේ දකින දකින තැන,,ඉඩ ලැබෙන තැන..sex කරල නම් ජීවත් වෙන්නෙ,,මේ අය තිරිසනුන් හා සමානයි
Be Aware of Human Animals
gete dot eka lawata penawa wage neda