◄Web Cam Max - <Webcam eken wada danna> ;)

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    මෙන්න ත්වත් සුපිරි භාන්ඩයක්....මේකෙන් වෙන්නේ අපි Skype හරහා වගේ ඇමතුමක් ලබාගද්දි අපේ පින්තුරේට එක එක Effects, Faces, Emoctaions එහෙම දාන එකයි.
    නම තමයි Web Cam Max


    WebcamMax_1.png


    Add Effects - Backgrounds Effects
    smallscreenshot-4.jpg


    Add Effects - Distortions Effects
    smallscreenshot-5.jpg


    Add Effects - Scenes Effects
    smallscreenshot-10.jpg


    Select Source - Play Media (Movie)
    smallscreenshot-14.jpg


    Picture In Picture
    smallscreenshot-16.jpg


    Doodling - Paint
    smallscreenshot-17.jpg


    ඔය ඉහල පින්තුර වගේ Effects අපිට ගොඩාක් දාගන්න පුලුවන්.. තව ඕනේනම් අපිට අලුතෙන් ඇතුල් කරගන්නත් පුලුවන්..
    මෙන්න මේ ලින්ක් එකෙන්..

    Code:
    http://www.webcammax.com/effects.html


    1c051e3webcam.jpg


    ඔයගොල්ලොන්ට මේක Webcammax අඩවියෙන්ම බාගන්න පුලුවන්..හැබැයි Trail තමයි..:P

    Code:
    http://www.webcammax.com/download.html
    Full Virsion එක ඔනනම් මෙතන ලින්ක් එකෙන් කර ගන්න...

    http://rapidshare.com/files/353447960/WebcamMax.v7.1.2.2.MultiLanguage.Cracked-REDT.rar


    ඔයාලා ඩවුන්ලොඩ් කරලා දාලා බලන්න කො...
    හොදනම් කොමෙන්ටුවක් දාලා යන්න....
    :yes::);)

    Repost නම් සමාවෙන්න.:sorry::sorry::sorry: