Web Cam Max - Webcam එකෙන් වැඩ දාන්න

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Web Cam Max - Webcam එකෙන් වැඩ දාන්න

    ඔන්න අද දෙන්න යන්නේ තවත් අලුත් මෘදුකාංගයක්.. නම තමයි Web Cam Max. මේකෙන් වෙන්නේ අපි Skype හරහා වගේ ඇමතුමක් ලබාගද්දි අපේ පින්තුරේට එක එක Effects, Faces, Emoctaions එහෙම දාන එකයි.

    images


    ඔය ඉහල පින්තුරේ වගේ Effects එකසිය ගානක් අපිට දාගන්න පුලුවන්.. තව ඕනේනම් අපිට අලුතෙන් ඇතුල් කරගන්නත් පුලුවන්..

    images


    ඔයගොල්ලොන්ට මේක Webcammax අඩවියෙන්ම බාගන්න පුලුවන්..හැබැයි Trail තමයි..

    වෙබ් අඩවියෙන් බාගන්නවානම් මෙතන ඔබන්න..

    ඔයා‍ලට මුලු වර්ශන් එකම ඕනේනම් පහත දිලා තියෙන ටොරන්ට් එක බාගන්න..

    Click Here To Download Torrent

    Software එකේ දිලා තියෙන Effects වලට අමතරව තව Effects දාගන්න ඕනේ නම් මෙතනින් යන්න..

    ඉතින් Rep++, Comment දෙන්න අමතක කරන්නත් එපා.. අනිත් අයට බලන්න Bump එකක්වත් දාලා යන්න :yes: