◢◢ Android සහ '''Virus'''◣◣

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට



    v-2012-godu-94-vseh-mobilnyh-virusov-prishlos-na_1.jpg

    සරලව කිව්වොත් නම් android වලට වයිරස් බලපෑම අඩුයි නමුත් Malware වලින් බලපෑම් කළහැකිය නමුත් එය පරිගනකයකට වඩා අඩුයි :):)

    Google App Store එක හරහා ඔබ app ගන්නේ නම් මේවාගෙන් බෙරිසිට්මට පුළුවන:)
    මන්ද ඔවුන් නිරතුරුවම කරදර කාරී වැඩසටහන් ඉවත් කරන නිසා
    නමුත් අහම්බෙන් හරි ඔබ crack app බාවිතා කරන්නේ නම්
    virus ගාර්ඩ් එකක් තිබිම ඇගට ගුණය
    මොකද crack කරන්නන් විසින් malware ඇතුලත් කිරීම බොහෝවිට සිදු කරන නිසාවෙන් :(:(


    එමෙන්ම මේවාගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද ?

    01 play store හරහා app ලබා ගැනීම :):)
    02 අනවශ්‍ය app ඉවත් කිරීම බවිතයක් නැති :rolleyes::rolleyes:
    03 crack කරන ලද app බාවිතයෙන් හැකිතාක් වලකින්න :love:
    03 app එක install කිරීමේදී එය settings >>>security >> verify කරගන්න :)
    04 app එක install කිරීමේදී Permissions ගැන සැලකිලිමත් වන්න :dull::dull:


    නොමිලේ ලබා දෙන virus ගාර්ඩ් කීපයක් මේ:):)



    Mobile Security & Antivirus



    AntiVirus Security - FREE
    ෂෝර්ට් and සුවිට් :P
    ඔබට ජය !!!
    මේ මේවා උස්සපුවා නොවේ හොදේ :angry::angry::angry:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්මපා මේ වයිරස් ගාඩ් එකක් දාගන්න හොය හොය හිටියෙ. lol thx bro.
    You must spread some Reputation around before giving it to hacker T again.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යාළුවා;16747081 said:
    අම්මපා මේ වයිරස් ගාඩ් එකක් දාගන්න හොය හොය හිටියෙ. lol thx bro.
    You must spread some Reputation around before giving it to hacker T again.

    :lol::lol:එච්චරට අමාරුද හොයා ගන්න
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    phone වලට virus guard දාන්න එපා යකෝ කිසි තේරුමක් නැති වැඩක් :angry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    phone වලට virus guard දාන්න එපා යකෝ කිසි තේරුමක් නැති වැඩක් :angry:
    මම දාන්න කිව්වද ?
    crack app උසේ කරනවානම් නම් දැම්මට අවුලක් නැ :):)
    ලිනෙක්ස් හින්දා virus attack අඩුයි :):)