☀️☀️උබ ඉන්න රටේ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    ඍතු විපර්යාස ගැන පොඩි විස්තරයක් දාපන් රටත් එක්ක. මේ අවුරුද්දෙ autumn කලින් අවුරුදු වලට සාපේක්‍ෂව කොහොමද උබට අනුව?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,134
    76,812
    113
    use ai pago
    කැරියට ග්‍රහලෝක ගැන පච කියන්නෙ AI පාවිච්චි කරන්න පුලුවන්, සෘතු ගැන බලන්න තමා බැරි. කැරිම මරිසි බන් මේ ග්‍රහලෝක තට්ටයා ගාවත් තියෙන්නෙ 🤭 🤭
     
    • Haha
    Reactions: clumsyhulk