☄️☀️ "C/2022 E3 (ZTF)" වල්ගාතරුව සහ එහි වල්ගයන් ☀️☄️

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    ඔය ෆොටෝ දාල තියන ඒව long expsures නේ
    ඇහෙන් බලන්න ආලෝක දූශනය අඩුම තැනක ඉන්න ඕන කියන්නෙ ලාවට තිතක් වගේ පේනවා ඇති
    මම ට්‍රයි කරා මට නං බලා ගන්න බැරි උනා ටෙලස්කෝප් එකෙන් වත්
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දිනය: 2023 පෙබරවාරි 07

    C/2022 E3 (ZTF) වල්ගාතරුව සමග දිස්වූ "Ursa Minor" තාරකා රාශියෙහි පිහිටා ඇති "Big Dipper" නැතහොත් "The Plough" නම් වූ තරු රටාව සහ "Little Dipper" (Little Bear) නම් වූ තරු රටාව.

    Image Credit & Copyright: Petr Horalek / Institute of Physics in Opava

    ZtfDippersB_Horalek_960_annotated.jpg

    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එල පොටෝස් දාපං.
    Comet data were taken on 9th February 2023. ion tail eka sahena adui me weddi
    Mount: IOptron CEM 120
    Telescope: Orion 10" f/3.9 Newtonian Astrograph
    Camera: Nikon D600
    Total exposure: 43.5 minutes
    Subs: 30s x 87
    Location : Battaramulla (highly light polluted area)

    332471569_1815448235487999_5033907213260307629_n.jpg

    relative movement
    1600 - Copy.jpg
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Comet data were taken on 9th February 2023. ion tail eka sahena adui me weddi
    Mount: IOptron CEM 120
    Telescope: Orion 10" f/3.9 Newtonian Astrograph
    Camera: Nikon D600
    Total exposure: 43.5 minutes
    Subs: 30s x 87
    Location : Battaramulla (highly light polluted area)

    View attachment 198104
    අම්මටසිරි පට්ට. මට හොඳ පොටෝස් ටිකක් ගන්න බැරි උනා. ලයිට් පොලුශන් එක වැඩි එදා තිබ්බ හඳත් එක්ක. උඹ කොහොමද කෝඩිනේට්ස් හොයා ගන්නේ මේවට? ඇප් එකක් තියෙනවද? මං හෙන ට්‍රයි එකක් දුන්න මාර්ස් හරියෙ ෆෝකස් කරල ඒත් හොයාගන්න බැරි උනා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අම්මටසිරි පට්ට. මට හොඳ පොටෝස් ටිකක් ගන්න බැරි උනා. ලයිට් පොලුශන් එක වැඩි එදා තිබ්බ හඳත් එක්ක. උඹ කොහොමද කෝඩිනේට්ස් හොයා ගන්නේ මේවට? ඇප් එකක් තියෙනවද? මං හෙන ට්‍රයි එකක් දුන්න මාර්ස් හරියෙ ෆෝකස් කරල ඒත් හොයාගන්න බැරි උනා.
    sellarium app eka daganin rupiyal 1300 da koheda. wena free app walath athi. sellarium desktop eketh puluwan. eka free.
    eke RA/DEC cordinates telescope ekata dunnama auto point wenawa align karapu computerzied ekak nam.
     
    Last edited: