ඔය ෆොටෝ දාල තියන ඒව long expsures නේ
ඇහෙන් බලන්න ආලෝක දූශනය අඩුම තැනක ඉන්න ඕන කියන්නෙ ලාවට තිතක් වගේ පේනවා ඇති
මම ට්‍රයි කරා මට නං බලා ගන්න බැරි උනා ටෙලස්කෝප් එකෙන් වත්