කිරි පොලා කොහෙද බන් ගියේ....ගොඩක් දැනුනා නිකං කිරිපොලා ගියාවගේ.. රෙප්+![]()

adooooooooo,nayakathwa deshanayak kiwwe.uba weda karanne janashakthi ekeda.
really awesome bro! meeka ape rata wage ekakata niyameta galapenawa! maxxa!
දැනුන යාළුවා...
මගේ රත්තරන් රටෙත් හැමෝම නිදි නැතිව ආත්මාර්ථකාමී නැතිව එකිනෙකාට උදව් කරන නැගී සිටිනවානම් කොච්චර ලස්සනද..?
තාමත් අදිරජ්ජ්යවදින්ගේ මත වල එල්බෙන්නේ නැතිව..(තුන් වෙනි ලෝකේ රටක් වගේ) අභිමානවත් ජාතිය නොමරා..රට දැය වෙනුවෙන් හැමෝම වැඩ කරනවනත් කොච්චර හොඳද?