★·.·´¯`·.·★ කියන් නෑ....ඈවිත්ම බලන්න,ඔබටත් දැනේවි..★·.·´¯`

May 15, 2010
1,654
109
0
In your heart.....
බලපු අයට දැනුන දේම ඇති...... ඉන්දියාවට සමහර අය බනිනව...... හැබැයි මම ඉන්දියාව කියන රටේ දැකපු එක දෙයක් තියෙනව..... ඔවුන් කොච්චර ඔවුන්ගෙකම, ඉන්දියානුකම අගය කරනවද කියන එක.... අපි උනත් බොහොම ඉක්මනට ඒක තේරුම් අරන් එකමුතුකමේ ශක්තිය වටහා ගෙන අපේ කම, ශ්‍රී ලාංකික කම අගය කලොත්,අපේ නංගිල මල්ලිලටත් කියල දුන්නොත් ලෝකෙට පෙන්වීම කෙසේ වෙතත් අපිටත් ආඩම්බරෙන් අපේ හෘද සාක්ෂියට කියාගන්න දෙයක් ලැබේවි කියල මට හිතෙනව.වටින post එකක් සහෝ.....:yes::yes::yes::yes:
 
  • Like
Reactions: sanduntharu

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
11.gif
11.gif
11.gif
 
  • Like
Reactions: sanduntharu

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    සුදු රෝස;11208380 said:
    බලපු අයට දැනුන දේම ඇති...... ඉන්දියාවට සමහර අය බනිනව...... හැබැයි මම ඉන්දියාව කියන රටේ දැකපු එක දෙයක් තියෙනව..... ඔවුන් කොච්චර ඔවුන්ගෙකම, ඉන්දියානුකම අගය කරනවද කියන එක.... අපි උනත් බොහොම ඉක්මනට ඒක තේරුම් අරන් එකමුතුකමේ ශක්තිය වටහා ගෙන අපේ කම, ශ්‍රී ලාංකික කම අගය කලොත්,අපේ නංගිල මල්ලිලටත් කියල දුන්නොත් ලෝකෙට පෙන්වීම කෙසේ වෙතත් අපිටත් ආඩම්බරෙන් අපේ හෘද සාක්ෂියට කියාගන්න දෙයක් ලැබේවි කියල මට හිතෙනව.වටින post එකක් සහෝ.....:yes::yes::yes::yes:

    :yes::yes: ස්තූතියි, වටිනා අදහසක්.............

    good,

    man wage podi ekek

    :confused::lol:

    kora aahh

    ස්තුතියි comment කරපු හැාමා්ටම.......:)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්තටම වෙන්න ඕන මේක...............
    මහ එවුන්ට බැරිනං කුදගහගන්න කියලා පොඩි උන් හරි පටං ගන්න ඕන..............
    ලැජ්ජ හිතෙන්නත් එක්ක...........
     
    • Like
    Reactions: sanduntharu