★★|ලෝකේ හොදම පරිගණක ඉංජිනේරුවෝ අතරට ලංකාව
ලෝකයේ සැම රටක් අතරින්ම Where to find the world's best programmers යන නාමය යටතේ Hackerrank විසින් කරන ලද සමීක්ෂණයකින් අනතුරුව එළබෙන ලද ප්රතිපල මෙසේය
China and Russia උඩින්ම ඉන්නවා ඒ ලිස්ට් එකේ
ඊට අමතරව USA 28th place 
ඉන්දියාව ලොවෙත් නෑ 
ඕකුන්ව නෙහ් ගෙන්න හදන්නේ මෙහෙට 
source : www.javaworld.com

Last edited:

ඔව් source එක Hackerrank තමයි