එහෙම ලිවුවම කියවන්න අමාරුයි![]()


ඒ අවුල නම් මටත් තියෙනවා.. කඩ්ඩත් එච්චර දිරවන්නෙ නෑ.. 

එහෙම ලිවුවම කියවන්න අමාරුයි![]()


ඒ අවුල නම් මටත් තියෙනවා.. කඩ්ඩත් එච්චර දිරවන්නෙ නෑ.. 

ඒක නම් අදයි දැනගත්තෙ.. බොහොම ස්තුතියි.. ඒත් අදකාලෙ ගොඩක්ම ලිපි වැටෙන්නෙ සිංහලෙන්.. මට හිතෙන විදියට Singlish පාවිච්චි කරන අයට වඩා සිංහල යුනිකෝඩ් පාවිච්චි කරන අය වැඩියි.. ඒකට හොදම උදාහරණය තමා එළකිරිය.. Title එක අද ඉදන් Singlish වලින් හරි English වලින් හරි දාන්න ඕන..
එලස්.. අනිත් දවසෙ Title එක English නැත්නම් Singlish වලින් දානවා..Sinhala unicode pawichchi karana bahutharayak Google search karanne singlish or english walin.
Mokada unicode results lankawe witharak nisa godak adui naththan wadak nathi adala nathi results enne. E aya thamange lipi witharai unicode walin liyanne.


English igena ganin ban. Sinhala kotala anagathayak na.Jathi ale wenama ekak namuth aththa kiyanna epai.
Ehema bari nam adu gane title eka wath english walin danna kiwwe ekai.
Minissu search karanne singlish, unicode nemei.

. එතකොට වෙලා යනව කියවගන්න. ඒත් ඕක නම් මම දැනගෙන හිටියෙ නැහැ
.ඒත් ඕක නවත්තන්න බෑ.මම දැනුත් දැක්ක thread දෙක තුනක් දාල තියනව.ඒවගෙ title එක දැක්කමත් එපා වෙනවාApi aniwaryen godak digata yana deshapalana wali ehema open forum ekata maru karanne ekai.
Sinhala kotala anagathayak na.Jathi ale wenama ekak namuth aththa kiyanna epai.
ඒ අවුල නම් මටත් තියෙනවා.. කඩ්ඩත් එච්චර දිරවන්නෙ නෑ..
![]()
http://www.webfetti.com/Facebook/Graphics/Smileys/Emotions/Laughing-1.jhtml 
නෑ නෑ මම කිවුවෙ english අකුරු වලින් ලිවුවම කියවන අයට කියවගන්න අමාරුයි කියල. singlish වලින් ලිවුවම කියවගන්න අමාරුයි. එතකොට වෙලා යනව කියවගන්න. ඒත් ඕක නම් මම දැනගෙන හිටියෙ නැහැ
.
ඉංග්‍රිසිය ඉගෙන ගන්න ඔන අයියා නමුත් ඔලුව උඩ තියාගන්න නරකයි,අපේ මව් බස සිංහලයි එච්චරයි....ඔය ඉංග්‍රිසියත් තව කලකින් (අවුරුදු සියයකින් පමණ ප්‍රංශ බස වගේ දෙවැනි තැනට එන්න බැරි කමක් නැ) ඉංග්‍රිසි කාරයාත් කාලයකට කලින් අදහපු භාශාවනේ ප්‍රංශ,අන්න එ නිසා මව් භාශාව පළමු තැන අනික් එවා දෙවැනියට,නමුත් දැන් තියන ලෝක තත්වය හැටියට ඔක ඉගෙන ගන්න වෙනවා (චිනාට වාගේ ඔනෙ නැති වුනාට)...


ඒ වැඩේ නම් කුප්පයි..English walin ma liyanna puluwan nam wada hondai.
ඉංග්‍රිසිය ඉගෙන ගන්න ඔන අයියා නමුත් ඔලුව උඩ තියාගන්න නරකයි,අපේ මව් බස සිංහලයි එච්චරයි....ඔය ඉංග්‍රිසියත් තව කලකින් (අවුරුදු සියයකින් පමණ ප්‍රංශ බස වගේ දෙවැනි තැනට එන්න බැරි කමක් නැ) ඉංග්‍රිසි කාරයාත් කාලයකට කලින් අදහපු භාශාවනේ ප්‍රංශ,අන්න එ නිසා මව් භාශාව පළමු තැන අනික් එවා දෙවැනියට,නමුත් දැන් තියන ලෝක තත්වය හැටියට ඔක ඉගෙන ගන්න වෙනවා (චිනාට වාගේ ඔනෙ නැති වුනාට)...
අනිවාර්යෙන්ම..![]()
ඒ වැඩේ නම් කුප්පයි..
අපිට හොදටම කඩ්ඩ බෑනෙ.. ඉතින් තනිකර කඩ්ඩෙන්ම ලිපි දැම්මාම අපි කියවන්නෙ කොහොමද..?
නරක නැද්ද සිංහලෙන් ලියල english වලින් tag දැම්ම නම් මොකද මම search කරද්දී එහෙම ඇවිල්ල තියෙනවා සිංහල ලිපි ඇති තරම් ඔය බ්ලොග් වල
Umbalage oluwe thama upset eka thiyenne malli. Balanna forum ekaka post eka dana font size eka wath danne na. Oyage post eka normal monitor ekaka page eken ekai.
English walin post karanne basahawa oluwa uda thiya ganna nemei thamange danuma beda ganna saha anik ayata danuma denna lesi wenna.
Mokada ogollo sinhala unicode post kala kiyala oya dewal ma nikan peli 2k english walin type kalla google walin traffic ganna blog karayo innawa loke watema. E fake blog thama hamoma kiyawanna wenne. Ogollo kochchra mahansi wela pitu ganan liwwath. Ithin ogollo unicode ma gahuwa kiyala lankawatath loketawath eken loku wenasak naha. Minissu search karanne english/singlish
Methana wadagath wenne danuma beda ganne kohomada lesiyenma kiyana eka. Ehemai ratak diyunu wenne. Naththan ithin api podi kale indan sinhala poth witharak kiyola sinhala witharak liwwa nam lankawa dan loweth na.

අනික ලක්ෂ ගානක් ලිපිය බැලුවත් කොමෙන්ට් කරන්නෙ මේකෙ ඉන්න එකෙක් දෙන්නෙක් විතරයි.. මහන්සි වෙලා ලියන දේකින් ඵලක් වෙනවද එතකොට.. ඒකට ප්‍රතිචාරයක් වැටුනම තමා ලියපු එකාට සතුටක් දැනෙන්නෙ..tag walata google denne godak adu thanak. Title eka saha mul cheda thama wadagathma. Anika umbata tag danna lesi na. anik ewun awilla wena tag danawane. Waradi tag dana ekath google eken article ekata thiyana watina kama adu wenna hethuwak thama. Subject ekata adalawai tag thiyenna ona.
Lankawe normal minissunta english bari unata internet use karana minisungen 80% ta withara samanyen kiyawala therun ganna puluwan.Title එකට English, Singlish දැම්මට අවුලක් නෑ.. ඒත් ලිපිය කඩ්ඩෙන් දැම්මම කොහොමද කඩ්ඩ නොදන්න අය කියවන්නෙ.. ලංකාවෙ ඉන්න හැම එකාටම කඩ්ඩ බෑ.. මටත් වැඩිය බෑ.. ඒ වගේ කී දෙනෙක් ඉන්නවද ලංකාවේ.. පොඩි පොඩි දේවල් කියව ගන්න පුලුවන්.. ඒත් ඉතින් සම්පූර්ණ ලිපියක් කියවන්න අමාරුයි.. කියෙව්වට වැඩක් නෑනෙ තේරුම් ගන්න බැරි නම්..අනික ලක්ෂ ගානක් ලිපිය බැලුවත් කොමෙන්ට් කරන්නෙ මේකෙ ඉන්න එකෙක් දෙන්නෙක් විතරයි.. මහන්සි වෙලා ලියන දේකින් ඵලක් වෙනවද එතකොට.. ඒකට ප්‍රතිචාරයක් වැටුනම තමා ලියපු එකාට සතුටක් දැනෙන්නෙ..