☆☆☆ මරණාසන්න අත්දැකීම (Near Death Ex) ☆☆☆

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා මේක මගේ සිරා සීන් එකක්. මම අවුරුදු 13 දී වගේ ගෙදර ඉන්නකොට කරන්ට් එක වැදුනා. ඒ වෙලාවේ ගෙදර කවුරුත් හිටියේ නෑ.
    වැදුන ගමන් මාව විසි උනා. මුළු ඇගම ගැහෙන්න ගත්තා අත පය මුකුත් හොල්ලන්න බෑ. කතා කලාට වචන පිටවෙන්නේ නෑ. ටික වෙලාවකින් පපුව හිර වේගෙන ආවා. ඒ වෙලාවේ හිතුනා මම මැරෙනවා තමයි කියල. ඒ වගේම ජීවත් වෙන්න ආසාවක් ඇති උනා. අම්මේ කියලා කෑ ගැහුවා වැඩක් උනේ නෑ. කට හොල්ලන්නවත් බෑ ටික වෙලාවකින් මට පෙනුනා මම බිම වැටිලා ඉන්නවා. ඊට පස්සේ තප්පර කීපයක් මට කිසි දෙයක් මතක නැතුව ගියා.

    අපහු සිහිය ආවා ඒ වෙනකොට කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ අතේ කරන්ට් එක වැදුන තැන පිච්චිලා තිබ්බ. කරන්ට් එක වැදුන වයර් එක පැත්තක තිබ්බ. එත් මට ෂුවර් නෑ මම ජීවත් වෙනවා කියලා. මම උඩ පැන්න. කෑ ගැහුවා. අතින් බිත්තියටත් ගහල බැලුවා. බලපුවම මම ජීවත් වෙනවා.

    එදා මම හිතා ගත්තා මැරෙන එකත් පනයන වැඩක් කියල.. :P
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පරීක්ෂණ වල හැටියට මරණින් මතු ආත්මයක් තියෙනවා කියන පදනමේ ඉදන් කරලා තියෙනවා වගේ ..
    මම හිතන්නේ blackout වෙච්ච එකෙක්වත් නැ පන පිටින් ... +8
    fatta!
    tfs
    rep + + +
    ගොඩක් වටින තොරතුරු ටිකක්
    මැරිලම බලන ඔනා ඔය සීන් එක
    +rep
    You must spread some Reputation around before giving it to tshirtZ again.
    umba marune nane....:growl::growl::growl:
    super post
    rep
    පට්ට :)

    තැන්ක්ස් මචන්ලා

    bima watila oluwa wadunama math 10 cm withara agen eliyata gihin ai awilla thiyanawa:shocked:

    :lol::lol: උබත් මරිල ඉපදුනා එහෙනන්!

    මචන්ලා මේක මගේ සිරා සීන් එකක්. මම අවුරුදු 13 දී වගේ ගෙදර ඉන්නකොට කරන්ට් එක වැදුනා. ඒ වෙලාවේ ගෙදර කවුරුත් හිටියේ නෑ.
    වැදුන ගමන් මාව විසි උනා. මුළු ඇගම ගැහෙන්න ගත්තා අත පය මුකුත් හොල්ලන්න බෑ. කතා කලාට වචන පිටවෙන්නේ නෑ. ටික වෙලාවකින් පපුව හිර වේගෙන ආවා. ඒ වෙලාවේ හිතුනා මම මැරෙනවා තමයි කියල. ඒ වගේම ජීවත් වෙන්න ආසාවක් ඇති උනා. අම්මේ කියලා කෑ ගැහුවා වැඩක් උනේ නෑ. කට හොල්ලන්නවත් බෑ ටික වෙලාවකින් මට පෙනුනා මම බිම වැටිලා ඉන්නවා. ඊට පස්සේ තප්පර කීපයක් මට කිසි දෙයක් මතක නැතුව ගියා.

    අපහු සිහිය ආවා ඒ වෙනකොට කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ අතේ කරන්ට් එක වැදුන තැන පිච්චිලා තිබ්බ. කරන්ට් එක වැදුන වයර් එක පැත්තක තිබ්බ. එත් මට ෂුවර් නෑ මම ජීවත් වෙනවා කියලා. මම උඩ පැන්න. කෑ ගැහුවා. අතින් බිත්තියටත් ගහල බැලුවා. බලපුවම මම ජීවත් වෙනවා.

    එදා මම හිතා ගත්තා මැරෙන එකත් පනයන වැඩක් කියල.. :P

    ස්ටයිලො සිරවට උබට උබ වැටිලා ඉන්නව පෙනුනනම් ඒ වෙලාවෙ මන් කිඋව වගේ උබේ මනෝකාය උබේ ශරීරෙන් එලියට ගිහින් තියෙනවා... තවත් ජීවත් වෙන්න කර්ම ශක්තිය තිබුන නිස ආයෙත් ඇවිත්! :(:(

    වැරදිල්ලවත් ගියානන් අද අපට රේඩියොත් නෑ :lol::lol::lol:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපේ නැන්දා නැති වුනේ පිළිකාවකින් , එයා හිටියා අන්තිම දවස් කීපයේ පවුලේ කට්ටියට කතා කරලා කිව්වා එයා තව දවස් 2-3 ඉන්නේ , වෙන වෙනම එක එක්කෙනා ගෙන්නලා උපදෙස් දුන්නා , ඒ දවස්වල අපි දැක්කා එයා ඇදගාව ඉදන් කවුරු හරි එක්ක කථා කරන්න උත්හාස කරනවා ,
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අපේ නැන්දා නැති වුනේ පිළිකාවකින් , එයා හිටියා අන්තිම දවස් කීපයේ පවුලේ කට්ටියට කතා කරලා කිව්වා එයා තව දවස් 2-3 ඉන්නේ , වෙන වෙනම එක එක්කෙනා ගෙන්නලා උපදෙස් දුන්නා , ඒ දවස්වල අපි දැක්කා එයා ඇදගාව ඉදන් කවුරු හරි එක්ක කථා කරන්න උත්හාස කරනවා ,

    :(:yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,758
    3,348
    113
    thread eka baluwama kalin balapu film ekak mataka wuna..nama hoya ganna baruwa hitye..mey film eke tiyenneth oya wage seen ekak gana thama..welawaka aith balanna ona..TFS+

    Saved by the Light
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    10. සිතුවිලි පරිනාමය වීම.

    අප බොහෝ දෙනකු දන්නා පරිදි මරණාසන්න තත්ත්වයට පත්වී නැවත සුවය ලැබූ අය තමන් සිතන පතන ආකාරයේ පවා විශාල වෙනසක් ඇති කර ගනිති. ජීවිතයේ විවිධ දේවල් පිළිබඳ නොයෙකුත් පැතිකඩ මගින් බලන්නට උත්සාහ දරති. තමන් හැමදාමත් දුටු දෙයක් වෙනත් ආකාරයකට අත්දකින්නට උත්සාහ දරනු ඇත.

    බොහෝ දෙනා තමන්ට ජීවත් වන්නට ලැබූ දෙවැනි වරමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට වෙර දරති.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    Similar threads