මේක නම් බොරුවක්,ඒ වෙලාවට ගෙදර ඉන්න හැමෝම මතක් වෙනවා..
අත්දැකිමෙන් කියන්නේ...
කොහොම උනත් වටින ලිපියක්..+17




පරීක්ෂණ වල හැටියට මරණින් මතු ආත්මයක් තියෙනවා කියන පදනමේ ඉදන් කරලා තියෙනවා වගේ ..
මම හිතන්නේ blackout වෙච්ච එකෙක්වත් නැ පන පිටින් ... +8
fatta!
tfs
rep + + +
bump
++
ගොඩක් වටින තොරතුරු ටිකක්
මැරිලම බලන ඔනා ඔය සීන් එක
+rep
You must spread some Reputation around before giving it to tshirtZ again.
umba marune nane....![]()
super post
rep
පට්ට![]()
bima watila oluwa wadunama math 10 cm withara agen eliyata gihin ai awilla thiyanawa![]()

උබත් මරිල ඉපදුනා එහෙනන්!මචන්ලා මේක මගේ සිරා සීන් එකක්. මම අවුරුදු 13 දී වගේ ගෙදර ඉන්නකොට කරන්ට් එක වැදුනා. ඒ වෙලාවේ ගෙදර කවුරුත් හිටියේ නෑ.
වැදුන ගමන් මාව විසි උනා. මුළු ඇගම ගැහෙන්න ගත්තා අත පය මුකුත් හොල්ලන්න බෑ. කතා කලාට වචන පිටවෙන්නේ නෑ. ටික වෙලාවකින් පපුව හිර වේගෙන ආවා. ඒ වෙලාවේ හිතුනා මම මැරෙනවා තමයි කියල. ඒ වගේම ජීවත් වෙන්න ආසාවක් ඇති උනා. අම්මේ කියලා කෑ ගැහුවා වැඩක් උනේ නෑ. කට හොල්ලන්නවත් බෑ ටික වෙලාවකින් මට පෙනුනා මම බිම වැටිලා ඉන්නවා. ඊට පස්සේ තප්පර කීපයක් මට කිසි දෙයක් මතක නැතුව ගියා.
අපහු සිහිය ආවා ඒ වෙනකොට කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ අතේ කරන්ට් එක වැදුන තැන පිච්චිලා තිබ්බ. කරන්ට් එක වැදුන වයර් එක පැත්තක තිබ්බ. එත් මට ෂුවර් නෑ මම ජීවත් වෙනවා කියලා. මම උඩ පැන්න. කෑ ගැහුවා. අතින් බිත්තියටත් ගහල බැලුවා. බලපුවම මම ජීවත් වෙනවා.
එදා මම හිතා ගත්තා මැරෙන එකත් පනයන වැඩක් කියල..




අපේ නැන්දා නැති වුනේ පිළිකාවකින් , එයා හිටියා අන්තිම දවස් කීපයේ පවුලේ කට්ටියට කතා කරලා කිව්වා එයා තව දවස් 2-3 ඉන්නේ , වෙන වෙනම එක එක්කෙනා ගෙන්නලා උපදෙස් දුන්නා , ඒ දවස්වල අපි දැක්කා එයා ඇදගාව ඉදන් කවුරු හරි එක්ක කථා කරන්න උත්හාස කරනවා ,









