නිදොස්කොට නිදහස් කරන්නෙ ජනතා අධිකරනයෙන්.."සියල්ලටම වඩා උත්තරිතර වන්නේ මහ ජනතාවයි" ආන්න ඒක උබට අමතක වෙලා.. උබ ෆේල් තර්කයක් නැ උබට..![]()


Erosan bota wadak nadda niwaduwata karanna kollo aussanne![]()
මේ දවස්වල ඇති වැඩක් නැ බන් ගේ මුල්ලෙ තමයි![]()
Eka thama mata hithuna
Natakada ube salli kandarawen tikak donate karoth
මටත් කාගෙන් හරි ඉල්ල ගන්ඩ තමා වෙන්නෙ මෙහෙම ගියොත්![]()

සබාවේ සිනා..උඩ බලන් කෙල ගහන්ඩ බැරි නිසා කට වහන් ඉන්නව.
![]()
දෙමළ සිංහල උස් පහත් භෙදයක් නැතුව හැකි තරම් මානුශිය විදියට යුද්ධය මෙහෙවපු කට ඇරල රණවිරුවෙක් කියන්න පුලුවන් මනුස්සයෙක්....මේ මිනිස්සුන්ට රණවිරුවෝ කියමු මිනිමරුවන්ට මිනිමරුවෝ කියමු...


ȜMA X;25253627 said:ඒ කාලේ මහාධිකරණයේ දුන්න තින්දු අරලිය ගහ මන්දිරෙ ඉදන් දුන්න එවා කියලා කොල් රේකොඩ් පොලිමට ආවේසිරිසේනයව මරන්න ආපු LTTE එකාට ජනපති සමාවත් වන්දිත් දිල නිදහස් කරලා යැව්වේ ස්ටේජ් එකටම ගෙනල්ලා
![]()
තුවක්කු අතට ගන්න බෑ තමා ඒත් අවුරුදු 5,6 ලමයින්ට බෝම්බ ඇදුම් අන්දල එව්ව.
යුද්දෙ අන්තිම කාලෙ ඕක ලොකුවට කලා, අර දෙමල සිවිල් අයට ඇවිත් බාර වෙන වෙලාවල් වලදි. කට්ටියක් LTTE එකෙන් පැනල එනකොට මෙහෙම ලමයෙක්වත් ඒ අස්සට දානව හමුදාවෙන් බේරගන්න එනකොට පුපුරෝනව.
මචං කලින් කිව්ව වගේ ඔහොම බෙලි කැපුව අරව මේව කියනකොට බං පිල්ගන්න පුලුවන් සෝස් එකක් එක්ක දාපන්. මොකද මේ දවස්වල තත්වෙ අනුව සෝශල් මීඩියා මොනිටර් කරනව. කිරියත් ඩවුන් වෙලා උබවත් ඩවුන් වෙයි ඩිෆෙන්ස් එකෙන් හෙව්වොත්.
ඔය චන්ද කතාවට උත්තර දෙන්ඩ ඔනෙ මම..අනිත්ව මම දන්නෙ නැ දැක්කෙ නැ කොහොමද උනේ අරව මේව දන්නෙ නැ මම.."මේක නිවැරදී කරන්න. misleading. මෙයාට නඩු තීන්දුව ලැබෙන්නෙ කලින් රාජපක්ශ ආණ්ඩුව යටතේමයි. කෑමට යමක් සොයා තමන්ගේම ඉඩමකට පැමිණි අවුරුදු පහක දරුවෙක්, තවත් බාල වයස්කාර දරුවන් සමඟ පව්ලක් බෙලි කපා ඝාතනය කර වැසිකිළි වලක දැමූ සංවිධානාත්මක අපරාධයකට මිස රාජකාරි සම්බන්ධ දේකට නෙමේ. සමහරු නිර්දෝශ උනා, සමහරු සාක්ශි මදිකමින් නිදහස් උනා. මෙයා වරදකරු උනා. හමුදාවක් යනු ත්රස්තවාදී කණ්ඩායමක් නොවේ. ඔව්න් යුධ වදින්නේ යම් සදාචාරාත්මක රාමුවකට සහ නීති පද්ධතියකට යටත්වයි. මේ ක්රියාව ශ්රී ලංකා ත්රිවිධ හමුදාවේ ගෞරවයද අභියෝගයට ලක් විය හැකි තැනක්. චන්ද ගුණ්ඩුවක්. එක් වරක් රෝයල් පාක් මීනීමරුවාට සමාව දුන්නා දැන් මේක. ලංකාව ගෝත්රික රටක් ලෙස හංවඩු ගැහෙන දවස සහ යුක්තිය විහිලුවක් වෙන දවස වැඩි ඈතක නෑ"
from fb
Avaasanaavata mevage deval President ta karanna balaya thiyanava. Prajathanthravadi rataka mehema puluvan veema vihiluvak. Mokatada adhikaranayak? Mey balaya ivathkaroth ratata hondai. Meva hondai olamottala janaadhipathila noinna ratavalata."මේක නිවැරදී කරන්න. misleading. මෙයාට නඩු තීන්දුව ලැබෙන්නෙ කලින් රාජපක්ශ ආණ්ඩුව යටතේමයි. කෑමට යමක් සොයා තමන්ගේම ඉඩමකට පැමිණි අවුරුදු පහක දරුවෙක්, තවත් බාල වයස්කාර දරුවන් සමඟ පව්ලක් බෙලි කපා ඝාතනය කර වැසිකිළි වලක දැමූ සංවිධානාත්මක අපරාධයකට මිස රාජකාරි සම්බන්ධ දේකට නෙමේ. සමහරු නිර්දෝශ උනා, සමහරු සාක්ශි මදිකමින් නිදහස් උනා. මෙයා වරදකරු උනා. හමුදාවක් යනු ත්රස්තවාදී කණ්ඩායමක් නොවේ. ඔව්න් යුධ වදින්නේ යම් සදාචාරාත්මක රාමුවකට සහ නීති පද්ධතියකට යටත්වයි. මේ ක්රියාව ශ්රී ලංකා ත්රිවිධ හමුදාවේ ගෞරවයද අභියෝගයට ලක් විය හැකි තැනක්. චන්ද ගුණ්ඩුවක්. එක් වරක් රෝයල් පාක් මීනීමරුවාට සමාව දුන්නා දැන් මේක. ලංකාව ගෝත්රික රටක් ලෙස හංවඩු ගැහෙන දවස සහ යුක්තිය විහිලුවක් වෙන දවස වැඩි ඈතක නෑ"
from fb
" ජනාධිපති ගෝඨාභයට බුදුබව අත්වෙනවා "

කොයි මිනීමරුවව නිදහස් කරල එවුවත් ගෙදර මිනිස්සු ඔහොම තමා කියන්නෙ![]()