☆☆[ජනපති උත්තමාචාරයෙන් විරුවන් නිදහස්]☆☆

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    9098a8660249375a6fcd44a01a3b4aad.jpg

    තමන් වැඩකරුව කියල හිතාගෙන ඉන්න ගොඩක් උන් පොල් බුරුවො බන්..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නිදොස්කොට නිදහස් කරන්නෙ ජනතා අධිකරනයෙන්.."සියල්ලටම වඩා උත්තරිතර වන්නේ මහ ජනතාවයි" ආන්න ඒක උබට අමතක වෙලා.. උබ ෆේල් තර්කයක් නැ උබට.. :dull:

    Erosan bota wadak nadda niwaduwata karanna kollo aussanne:nerd::nerd:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සබාවේ සිනා..:lol::lol::lol: උඩ බලන් කෙල ගහන්ඩ බැරි නිසා කට වහන් ඉන්නව.

    ඔක්කොටම ඉස්සෙල්ලා කියපන් උඔ මොනවද හමුදාව ගැන දන්නෙ ? හමුදා කැම්ප් එකකටවත් ගිහින් තියනවාද උඔ ? හමුදාවට ගිහින් අත පය නැති උනු සෙබලු බලන්න රණවිරු සේවනටවත් ගිහින් තියනවද ? මම දවසක් කොල්ලෙක් එක්ක කතා කලා බොම්බ වැදුන පොරගේ මුනේ පැත්තක්ම කඩගන ගිහින් එ පැත්තෙ එක දතක් නැ,අන්ත දුක් විඳිනවා එවගේ මිනිස්සු,අන්න ගිහින් කතා කරලා හිතවත් හදලා වරෙන්....හැබැයි පු‍තෝ මිනිමරුවෝ ෆොර්ම් කරන්න එපා...
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    :yes::yes:

    Lt-Gen-Denzil-Kobbekaduwa.jpg

    දෙමළ සිංහල උස් පහත් භෙදයක් නැතුව හැකි තරම් මානුශිය විදියට යුද්ධය මෙහෙවපු කට ඇරල රණවිරුවෙක් කියන්න පුලුවන් මනුස්සයෙක්....මේ මිනිස්සුන්ට රණවිරුවෝ කියමු මිනිමරුවන්ට මිනිමරුවෝ කියමු...
    :yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    ȜMA X;25253627 said:
    ඒ කාලේ මහාධිකරණයේ දුන්න තින්දු අරලිය ගහ මන්දිරෙ ඉදන් දුන්න එවා කියලා කොල් රේකොඩ් පොලිමට ආවේ :lol: සිරිසේනයව මරන්න ආපු LTTE එකාට ජනපති සමාවත් වන්දිත් දිල නිදහස් කරලා යැව්වේ ස්ටේජ් එකටම ගෙනල්ලා :lol:

    මොන කෝල් රෙකෝඩ් එකේද බන් එහෙම තිබ්බෙ? කෝ පෙන්නපන් බලන්න
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    තුවක්කු අතට ගන්න බෑ තමා ඒත් අවුරුදු 5,6 ලමයින්ට බෝම්බ ඇදුම් අන්දල එව්ව.
    යුද්දෙ අන්තිම කාලෙ ඕක ලොකුවට කලා, අර දෙමල සිවිල් අයට ඇවිත් බාර වෙන වෙලාවල් වලදි. කට්ටියක් LTTE එකෙන් පැනල එනකොට මෙහෙම ලමයෙක්වත් ඒ අස්සට දානව හමුදාවෙන් බේරගන්න එනකොට පුපුරෝනව.

    මචං කලින් කිව්ව වගේ ඔහොම බෙලි කැපුව අරව මේව කියනකොට බං පිල්ගන්න පුලුවන් සෝස් එකක් එක්ක දාපන්. මොකද මේ දවස්වල තත්වෙ අනුව සෝශල් මීඩියා මොනිටර් කරනව. කිරියත් ඩවුන් වෙලා උබවත් ඩවුන් වෙයි ඩිෆෙන්ස් එකෙන් හෙව්වොත්.

    මම දන්න තරමින් බෝම්බ මගුලක් නෙමේ වෙන්නෙ... මුන් 4කද 8කද ටීම් එකක් යනව මොකක් හරි මිශන් එකකට...යද්දි ඔය සිවිල් වැසියො 8 දෙනා හම්බෙනව. මිශන් එකේ රහස්‍යභාවය තියාගන්න ඒ සිවිල් වැසියො 8 දෙනාව මරල දානව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    "මේක නිවැරදී කරන්න. misleading. මෙයාට නඩු තීන්දුව ලැබෙන්නෙ කලින් රාජපක්ශ ආණ්ඩුව යටතේමයි. කෑමට යමක් සොයා තමන්ගේම ඉඩමකට පැමිණි අවුරුදු පහක දරුවෙක්, තවත් බාල වයස්කාර දරුවන් සමඟ පව්ලක් බෙලි කපා ඝාතනය කර වැසිකිළි වලක දැමූ සංවිධානාත්මක අපරාධයකට මිස රාජකාරි සම්බන්ධ දේකට නෙමේ. සමහරු නිර්දෝශ උනා, සමහරු සාක්ශි මදිකමින් නිදහස් උනා. මෙයා වරදකරු උනා. හමුදාවක් යනු ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවේ. ඔව්න්‍ යුධ වදින්නේ යම් සදාචාරාත්මක රාමුවකට සහ නීති පද්ධතියකට යටත්වයි. මේ ක්‍රියාව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ගෞරවයද අභියෝගයට ලක් විය හැකි තැනක්. චන්ද ගුණ්ඩුවක්. එක් වරක් රෝයල් පාක් මීනීමරුවාට සමාව දුන්නා දැන් මේක. ලංකාව ගෝත්‍රික රටක් ලෙස හංවඩු ගැහෙන දවස සහ යුක්තිය විහිලුවක් වෙන දවස වැඩි ඈතක නෑ"

    from fb
     
    ඔය චන්ද කතාවට උත්තර දෙන්ඩ ඔනෙ මම..අනිත්ව මම දන්නෙ නැ දැක්කෙ නැ කොහොමද උනේ අරව මේව දන්නෙ නැ මම..

    චන්ද ගුන්ඩුවක් නම් ඕක ගුන්ඩුවක් වෙන්නෙ පහුගිය ජනාධිපතිවරණෙට..ජනාධිපතිවරණ මුලික පොරොන්දුවක් තමයි සිරගත කරල ඉන්න රණවිරුවො නිදහස් කරනව කියන එක..

    මහජන චන්දෙන් ඒක අනුමත උනාට පස්සෙ කාටවත් කුරු කුරු ගාන්ඩ දෙයක් නැ...රටේ මිනිස්සු චන්දෙ දුන්නෙ රණවිරුවො නිදහස් කරන්ඩ..පහුගිය මාස 3නේ කෝ නිදහස් කරාද අහපු උන් නිදහස් කරාට පස්සෙ වෙන වෙන ඒව කියල දුක තුනි කර ගන්ඩ හදනව ඒව සාමන්ය දේවල්..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    "මේක නිවැරදී කරන්න. misleading. මෙයාට නඩු තීන්දුව ලැබෙන්නෙ කලින් රාජපක්ශ ආණ්ඩුව යටතේමයි. කෑමට යමක් සොයා තමන්ගේම ඉඩමකට පැමිණි අවුරුදු පහක දරුවෙක්, තවත් බාල වයස්කාර දරුවන් සමඟ පව්ලක් බෙලි කපා ඝාතනය කර වැසිකිළි වලක දැමූ සංවිධානාත්මක අපරාධයකට මිස රාජකාරි සම්බන්ධ දේකට නෙමේ. සමහරු නිර්දෝශ උනා, සමහරු සාක්ශි මදිකමින් නිදහස් උනා. මෙයා වරදකරු උනා. හමුදාවක් යනු ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවේ. ඔව්න්‍ යුධ වදින්නේ යම් සදාචාරාත්මක රාමුවකට සහ නීති පද්ධතියකට යටත්වයි. මේ ක්‍රියාව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ගෞරවයද අභියෝගයට ලක් විය හැකි තැනක්. චන්ද ගුණ්ඩුවක්. එක් වරක් රෝයල් පාක් මීනීමරුවාට සමාව දුන්නා දැන් මේක. ලංකාව ගෝත්‍රික රටක් ලෙස හංවඩු ගැහෙන දවස සහ යුක්තිය විහිලුවක් වෙන දවස වැඩි ඈතක නෑ"

    from fb
    Avaasanaavata mevage deval President ta karanna balaya thiyanava. Prajathanthravadi rataka mehema puluvan veema vihiluvak. Mokatada adhikaranayak? Mey balaya ivathkaroth ratata hondai. Meva hondai olamottala janaadhipathila noinna ratavalata.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    " ජනාධිපති ගෝඨාභයට බුදුබව අත්වෙනවා "

    කොයි මිනීමරුවව නිදහස් කරල එවුවත් ගෙදර මිනිස්සු ඔහොම තමා කියන්නෙ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොයි මිනීමරුවව නිදහස් කරල එවුවත් ගෙදර මිනිස්සු ඔහොම තමා කියන්නෙ :lol:

    එහෙමත් නැ 69 ලක්ශයක් ඕකම කියනව..69 ලක්ශයක් ඕවට තමා චන්දෙ දුන්නෙ නැත්තන් අහවල් දේටද..