☆☆[ජනපති උත්තමාචාරයෙන් විරුවන් නිදහස්]☆☆

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ☆☆[ජනපති උත්තමාචාරයෙන් විරුවන් නිදහස්]☆☆

    90210856_1087825841616058_46853132512133120_o.jpg


    මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී LTTE සාමාජිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් මරණීය දණ්ඩනය නියම කළ යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 ‌දෙනකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග කර ඇත..දැනටමත් එම රණවිරුවන් සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.. ..
    --------------------
    වැඩ කරන අපේ විරුවා- මව් බිමට පෙම්න් සැමදා
    රට රකින එකෙනෙක් වේ නම් -ඒ ඔහුයි උතුම් මිනිසා

    :):):)

    ☆☆☆☆☆
     
    • Like
    Reactions: Miami-Vice

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න අපි අපේ එක යුතුකමක් රට වෙනුවෙන් අද ඉටු කරා...අපි කරන දේ කියනව කියන දේ කරනව.. :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට මේ මනුස්සයා මේ අපරාධය කලේ නැද්ද බන්??

    කට පරිස්සම් කර ගනින් බන් සිoහල නේද..:dull::dull: ගු ඇන් පි පාන්ඩුව කොටි නිදහස් කරද්දි හුරේ දාල , මේවට බුරන තැනට පත් වෙන්ඩ එපා..
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කට පරිස්සම් කර ගනින් බන් සිoහල නේද..:dull::dull: ගු ඇන් පි පාන්ඩුව කොටි නිදහස් කරද්දි හුරේ දාල , මේවට බුරන තැනට පත් වෙන්ඩ එපා..

    මේවගේ දේවල් වලට ඇස් වහන් සපෝර්ට් කරන්න බැහැ බන්! මැරුම් කාපු අය අතර අවුරුදු පහක ළමයෙකුත් ඉන්නවා!!:dull::no:
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    කට පරිස්සම් කර ගනින් බන් සිoහල නේද..:dull::dull: ගු ඇන් පි පාන්ඩුව කොටි නිදහස් කරද්දි හුරේ දාල , මේවට බුරන තැනට පත් වෙන්ඩ එපා..

    Tho nam sakkili ballek... Demala minissu, minissu neweyda...
    :angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවගේ දේවල් වලට ඇස් වහන් සපෝර්ට් කරන්න බැහැ බන්! මැරුම් කාපු අය අතර අවුරුදු පහක ළමයෙකුත් ඉන්නවා!!:dull::no:

    සපෝට් කරන්ඩ බැරි නම් බන් නිදහස් කරාට වීරුද්ධව උද්ගෝසන කරපන් එක්කො ගු ඇන් පි එකට චන්දෙ දිපන් උන් ආයෙ මේ මිනිස්සුන්ව හිරේ දාල උබලගෙ බලාපොරොත්තු ඉටු කරල දෙයි..උබල කුහක ගුණමකුවො බන් ලැජ්ජයි
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    මට නම් අදාලම නැ , උබල දෙමලුන්ට පුක දෙනව කියල අපි දන්නව..

    Uniform ekak andagatta ekek, ube gedara eun ta weditiyala giyapu daata puka diyan uba.. :angry:

    Yake mage thathath army thamay hitiye
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට නම් හිතෙන්නේ එල්ටීටීඊ කාරයෝ නම් මරල තියෙන්නේ අනිවා නිදහස් කරන්න ඕනේ... ඔය කාලකන්නි හැත්ත අපේ පොඩි එවුන් පවුල් පිටින් ගම පිටින් කපල කොටලා මරද්දී පට්ට ආවුලෙන් ඒ දවස් වල හිටියේ.

    දැක්කා මේකේ අහලා තියෙනවා අවුරුදු 5ක පොඩි එකෙක් හිටියා කියලා. මම නම් එක ගැන හරියටම හොයලා බැලුවේ නැ .. හැබැයි මතක විදියට දුවද්දී වෙඩි තියපු සින් එකක් වගේ මතක ... එතකොට වැදෙන්න ඇති... army එකෙන් පොඩි එවුන් ට ටාගට් කරන්නේ නැ කොහොමත්