Phone ඕන කට්ටිය ඉන්නව නම් කියන්න. ඔයාලට ඕන Phone මොඩල් එක කියන්න. මගේ යලුවෙක් Bangkok වලින් phone ගෙන්නනවා. අඩුවට ගන්න පුලුවන්. ඔයාලට ඕන brand එකයි, model number එකයි දුනොත්, මට ඉක්මනටම Price එක අහල කියන්න පුලුවන් ....