☕ තේ දළු හොරු 🌱
U Udee KJ Well-known member Feb 10, 2023 5,128 4,612 113 Jul 31, 2026 #3 දළු කිරන එකාව අඳුරනවා නං ඌ වැඩිපුරත් එක්ක දානව. ගෝනි බර, වතුර බර අතෑරලා Reactions: Inigo Montoya
mahadana_muththa Well-known member Jan 5, 2020 2,154 2,699 113 Jul 31, 2026 #4 ozykolla said: Click to expand... අඩෝ උගේ ලොජික් එක බලපන්. කවුරුත් ග්රෑම් ගාන ඉල්ලන්නේ නැහැලු. නියම ලාංකිකයෙක්
ozykolla said: Click to expand... අඩෝ උගේ ලොජික් එක බලපන්. කවුරුත් ග්රෑම් ගාන ඉල්ලන්නේ නැහැලු. නියම ලාංකිකයෙක්
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,206 27,318 113 Jul 31, 2026 #5 @Al Baik @sinhawanshaya @kazzen @Banks PLK @amjad18 @Jihadi john @ComanMan @amjad18 මොකක්ද මුගෙ ආගම?
starcred007 Well-known member Jul 4, 2020 1,949 2 2,273 113 On a Cloud Jul 31, 2026 #6 රෝසි ආච්චි said: @Al Baik @sinhawanshaya @kazzen @Banks PLK @amjad18 @Jihadi john @ComanMan @amjad18 මොකක්ද මුගෙ ආගම? Click to expand... දැන් රංචුවම ඇවිල්ලා කියයි අල්ලා දෙවියෝ කිලෝ ග්රෑම් විතරයි මැවිවේ ග්රෑම් මැව්වෙ නෑ කියලා.... Reactions: Inigo Montoya
රෝසි ආච්චි said: @Al Baik @sinhawanshaya @kazzen @Banks PLK @amjad18 @Jihadi john @ComanMan @amjad18 මොකක්ද මුගෙ ආගම? Click to expand... දැන් රංචුවම ඇවිල්ලා කියයි අල්ලා දෙවියෝ කිලෝ ග්රෑම් විතරයි මැවිවේ ග්රෑම් මැව්වෙ නෑ කියලා....
Inigo Montoya Well-known member Nov 15, 2025 8,925 17,449 113 35 Spain Jul 31, 2026 #7 Udee KJ said: දළු කිරන එකාව අඳුරනවා නං ඌ වැඩිපුරත් එක්ක දානව. ගෝනි බර, වතුර බර අතෑරලා Click to expand... එකෙක් අහු වුනා තඩි ගල් ගෙඩියක් දාලත්, දැන් වතුර දැම්මොත් ගානක් කපනව. අපි ඉස්සර දළු මලවෙනවට වතුර ඉස්ස. දැන් එහෙම කරන්නේ නැහැ Reactions: Emarald and Udee KJ
Udee KJ said: දළු කිරන එකාව අඳුරනවා නං ඌ වැඩිපුරත් එක්ක දානව. ගෝනි බර, වතුර බර අතෑරලා Click to expand... එකෙක් අහු වුනා තඩි ගල් ගෙඩියක් දාලත්, දැන් වතුර දැම්මොත් ගානක් කපනව. අපි ඉස්සර දළු මලවෙනවට වතුර ඉස්ස. දැන් එහෙම කරන්නේ නැහැ
U Udee KJ Well-known member Feb 10, 2023 5,128 4,612 113 Jul 31, 2026 #8 Inigo Montoya said: එකෙක් අහු වුනා තඩි ගල් ගෙඩියක් දාලත්, දැන් වතුර දැම්මොත් ගානක් කපනව. අපි ඉස්සර දළු මලවෙනවට වතුර ඉස්ස. දැන් එහෙම කරන්නේ නැහැ Click to expand... එහෙම කලොත් නම් අවුල් බං. අපේ පැත්තෙ ෆැක්ට්‍රි එකක් තියෙනව, ඒකෙ ෆැක්ට්‍රි මැනා තාත්තගේ යාලුවෙක්. ඒක හින්ද අපිට අවුලක් නෑ. Reactions: Inigo Montoya
Inigo Montoya said: එකෙක් අහු වුනා තඩි ගල් ගෙඩියක් දාලත්, දැන් වතුර දැම්මොත් ගානක් කපනව. අපි ඉස්සර දළු මලවෙනවට වතුර ඉස්ස. දැන් එහෙම කරන්නේ නැහැ Click to expand... එහෙම කලොත් නම් අවුල් බං. අපේ පැත්තෙ ෆැක්ට්‍රි එකක් තියෙනව, ඒකෙ ෆැක්ට්‍රි මැනා තාත්තගේ යාලුවෙක්. ඒක හින්ද අපිට අවුලක් නෑ.