☕ තේ දළු හොරු 🌱

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,899
    4,337
    113
    දළු කිරන එකාව අඳුරනවා නං ඌ වැඩිපුරත් එක්ක දානව. ගෝනි බර, වතුර බර අතෑරලා :LOL:
     
    • Like
    Reactions: Inigo Montoya

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,568
    2
    1,705
    113
    On a Cloud
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,787
    13,128
    113
    35
    Spain
    දළු කිරන එකාව අඳුරනවා නං ඌ වැඩිපුරත් එක්ක දානව. ගෝනි බර, වතුර බර අතෑරලා :LOL:
    එකෙක් අහු වුනා තඩි ගල් ගෙඩියක් දාලත්, දැන් වතුර දැම්මොත් ගානක් කපනව. අපි ඉස්සර දළු මලවෙනවට වතුර ඉස්ස. දැන් එහෙම කරන්නේ නැහැ
     
    • Wow
    Reactions: Emarald and Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,337
    113
    එකෙක් අහු වුනා තඩි ගල් ගෙඩියක් දාලත්, දැන් වතුර දැම්මොත් ගානක් කපනව. අපි ඉස්සර දළු මලවෙනවට වතුර ඉස්ස. දැන් එහෙම කරන්නේ නැහැ
    එහෙම කලොත් නම් අවුල් බං. අපේ පැත්තෙ ෆැක්ට්‍රි එකක් තියෙනව, ඒකෙ ෆැක්ට්‍රි මැනා තාත්තගේ යාලුවෙක්. ඒක හින්ද අපිට අවුලක් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya