සමහරවිට එහෙම උනොත් සිංහලු පාරට බහි. දැන් වෙලා තියෙන්නේ එකට වෙලාවක් නැති එකනේ social media වල ලැගගෙන ඉන්න නිසාඑහෙම වුනොත් ඉතින් තුන්වන ලෝක යුද්ධෙ තමයි.![]()
සමහරවිට එහෙම උනොත් සිංහලු පාරට බහි. දැන් වෙලා තියෙන්නේ එකට වෙලාවක් නැති එකනේ social media වල ලැගගෙන ඉන්න නිසාඑහෙම වුනොත් ඉතින් තුන්වන ලෝක යුද්ධෙ තමයි.![]()
ලංකාවේ ආතල් නැතුව ඔසි නෙමෙයි පිටසක්වළ හිටියත් වැඩක් තියෙනවද?Api nam aussi
ලුණුමිරිසුත් නෑsource?
ලිස්ට් එක තැපෑලෙන් එවන්නේ.දවසෙ ඉන්ටර්නෙට් කපන වෙලාවල් ලිස්ට් එක විතරයි අඩු![]()
ara namalaya arapu ekenda?Satalite ekan Internet ganna barida
මෙච්චරකල් පාරට බැස්සේ නැති උන්ටත් බහින්න වෙනවා එලියට. මේක නම් මුන් කරගන්න අමුම ගොන් වැඩක්. අඩුම තරමේ කොලබට හරි දෙයි. මේක කලොත් යකෝ ලංකාවම ඉවරයි.වත්මන් අර්බුධකාරී තත්වය දිගටම පැවතුනහොත් ඉදිරි සති කීපය තුල දිවයිනේ සමස්ත විද්‍යුත් සන්නිවේදන ජාල සියල්ලක් ම පාහේ බිඳවැටීමේ අවදානමක් තියෙනවලු නේද? හම්මෝ එහෙම උනොත් එළකිරි ආතලුත් කුඩුshit
ලංකාවටම කෙලඋනාම කොළඹ බේරෙන්නේ කොහොමද? ඇයි දැන් කොළඹ චීනෙට විකුණලාද?මෙච්චරකල් පාරට බැස්සේ නැති උන්ටත් බහින්න වෙනවා එලියට. මේක නම් මුන් කරගන්න අමුම ගොන් වැඩක්. අඩුම තරමේ කොලබට හරි දෙයි. මේක කලොත් යකෝ ලංකාවම ඉවරයි.
ලංකාවේ නෙට් එක ඕනේ කරන සැහෙන පද්දති තියනවා. සොෆ්ට්වෙයා කරන කම්පැනි ෆොරින් ඒවාගේ මෙහෙ ඉදන් වැඩ කරන උන් සැහෙන්න ඉන්නවා. දෙන්නම අමාරු නම් කොලබට දුන්නොත් වැඩ කරන සෙට් එක බෝඩින් වල හරි ඔෆිස් වල හරි ඉදන් වැඩ කරනවා. දැනටත් වෙන්නේ එක තමා. කරන්ට් නැති නිසා හුගක් උන් ඔෆිස් ගිහින් වැඩ. චීනෙට විකුණුවේ කොයි කාලේද බන් උබ ලංකාවේ නෙමේද ඉන්නේ ? . හැබැයි ඉනිදියාව හරහා ඇමරිකාවට ත් විකුනලා කියල තමා කියන්නේලංකාවටම කෙලඋනාම කොළඹ බේරෙන්නේ කොහොමද? ඇයි දැන් කොළඹ චීනෙට විකුණලාද?
බෑනේ සංවිධානය කරගන්නෙ කොහොමද.. මේකෙ කතාවෙලා පාරට එන්නෙ නැති උන් පාරට බැහැලා මේවා කතාකරයිදඅනිවා කෙල වෙනව. පාරට මිනිස්සු බහින එක ටිකක් හරි කන්ට්‍රෝල් වෙලා තියෙන්නෙ නෙට් නිසා. ඒකත් කෙලවගත්ත කියන්නෙ මිනිස්සුන්ට වැඩකුත් නැති එකේ ඔක්කොම ඉදී පාරෙ
අප්පට හිකේ ගුපියෝ