☠️ කිරියේ ආතල් ඉවරයි?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒත් මිනීමරු බල්ලව එලවන්න එකෙක් පාරට බහින්නේ නෑ
    කවුද බං වෙඩි කාලා මැරෙන්න කැමති? උඹ කැමතිද?
     
    • Sad
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    කවුද බං වෙඩි කාලා මැරෙන්න කැමති? උඹ කැමතිද?

    දහස් ගානක් පාරට බැස්සොත් හරි 100 200ක් බැස්සොත් රතුපස්වල වගේ වෙයි
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දහස් ගානක් පාරට බැස්සොත් හරි 100 200ක් බැස්සොත් රතුපස්වල වගේ වෙයි
    ඔය තේරුනේ. :yes:
    එක පාර 1000 - 2000 බහින එක practically වෙන්නේ නෑ. 100 - 200 සෙට් එකක් දෙකක් බැස්සාම තමයි කට්ටිය එකතුවෙන්නේ. එහෙම එකතු වෙනකල් ඉන්න දෙන්නේ නෑ. ආමි එකෙන් බස්සල කෙලලා දානවා
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    ඔය තේරුනේ. :yes:
    එක පාර 1000 - 2000 බහින එක practically වෙන්නේ නෑ. 100 - 200 සෙට් එකක් දෙකක් බැස්සාම තමයි කට්ටිය එකතුවෙන්නේ. එහෙම එකතු වෙනකල් ඉන්න දෙන්නේ නෑ. ආමි එකෙන් බස්සල කෙලලා දානවා
    Army ekath podu janathava ge paththa gaththa davasata mokada venne?
    Gadafi p.2