☠️ චමුදිතය Dangerous බඩුවක්!

lakmal999

Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    චමුදිත අත තියන්නේ නැහැ මේවට....

    Dark web එක ගැන අහලා තිබ්බට උඹලා dark ceylon එක ගැන දන්නේ නැහැ නේද? ඔය නීතිය, රජයේ ආරක්ෂක අංශ, ප්‍රසිද්ද ධනවතුන්.... ගැන අහලා තිබ්බට...

    අක්කර ලක්ෂයක් තියෙන පවුල්, export වලින් සල්ලි ගේන / GDP එකේ ලොකු කුට්ටි ගේන, රත්රන් ටොන් ගණන් තියෙන, පුද්ගලික පොලීසි ( ආණ්ඩුවේ පොලිසි, වැඩ කරන්නේ පවුලට, ගමම අයිති එක පවුලකට )
    ඕනෙම ආණ්ඩුවක්, පක්ෂයක් රණ්ඩුවට යන්නේ නැති අය ගැන අහලා නැහැ නේද?
    නීතිය තියෙන්නේ එයාලට යටින්.

    උදාහරණයක් දෙන්නම් :ඇල්ල කියලා එකක් උඹලා කලින් දැනගෙන හිටියද? දැන් දන්නවා නේද? ඔය පැත්ත තනි අයිතියට තිබ්බේ ඉස්සර, දැන් ඒක මහජනතාවට දීලා හිත හොඳ dark ceylon මනුස්සයෙක්
    Wijemanna, john keells owners la wage ayada