☢️👨‍💻⚠️ මිනිස් ඉතිහාසයේ වාර්තා වූ බරපතලම මෘදුකාංග දෝෂය - "Therac-25" ඛේදවාචකය ⚠️👨‍💻☢️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    පිළිකා සෛල විනාශ කරන්න පාවිච්චි කරපු "Therac-25" කියන විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයේ (Radiation therapy machine) තිබ්බ මෘදුකාංග දෝෂයක් නිසා පිළිකා රෝගීන් ගණනාවකට අවාසනාවන්ත විදිහට මරු වැළදගන්න සිදුවුණු සිදුවීමක් ගැන තමයි මේ වීඩියෝවෙන් කතා කරන්නෙ. වීඩියෝ එක දිග වැඩියි කියලා නොබලා ඉන්න එපා. :yes::)

    "Therac-25" විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය (Radiation therapy machine)

    Therac-25

    1*ukXKrvRV4KJ1UbVe7OJEpQ.png

    1*gR63wwit_byL27THqpxojg.jpeg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හම්මේ පට්ට වේදනාවක් විඳල කට්ටිය මැරෙන්න ඇතතේ 😭😭

    The high-current electron beam struck the patients with approximately 100 times the intended dose of radiation, and over a narrower area, delivering a potentially lethal dose of beta radiation 😢😢
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    මන් හිතාගෙන හිටියේ Y2k තමයි ලොකුම එක කියල .. මේක පට්ට issue එකක් නේ ..
    Y2K වගේ නෙවේනෙ. මේක කෙලින්ම මිනිස්සුන්ග ජිවිතේ නැතිවෙන්න බලපාපු එකක්නෙ.:yes: මෙතනත් වෙලා තියෙන්නෙ වගකිවයුතු, රජයට අයිති ආයතනවලින් මේ සිද්ධි ගැන මුල ඉදලම හරිහමන් සැලකිල්ලක් නොදක්වපු එක. එහෙම සැලකිල්ලක් දැක්වුවා නම් පළවෙනි සිදුවීමෙන් පස්සෙ මේ වගේ දේවල් සිද්ධ වෙන්න ඉඩ ලැබෙන්න නෑ. :(
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,685
    8,945
    113
    kandy
    Y2K වගේ නෙවේනෙ. මේක කෙලින්ම මිනිස්සුන්ග ජිවිතේ නැතිවෙන්න බලපාපු එකක්නෙ.:yes: මෙතනත් වෙලා තියෙන්නෙ වගකිවයුතු, රජයට අයිති ආයතනවලින් මේ සිද්ධි ගැන මුල ඉදලම හරිහමන් සැලකිල්ලක් නොදක්වපු එක. එහෙම සැලකිල්ලක් දැක්වුවා නම් පළවෙනි සිදුවීමෙන් පස්සෙ මේ වගේ දේවල් සිද්ධ වෙන්න ඉඩ ලැබෙන්න නෑ. :(
    ඔව් .. ඕක ලංකාවේ උනා නම් හොයා ගන්න කලින් හෙන සෙට් එකක් මැරෙනවා .. කව්රුවත් වගකීමක් ගන්නෙත් නැ නේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    ඔව් .. ඕක ලංකාවේ උනා නම් හොයා ගන්න කලින් හෙන සෙට් එකක් මැරෙනවා .. කව්රුවත් වගකීමක් ගන්නෙත් නැ නේ
    තාම මැරෙනවා.
    හොයාගත්ත උනත් පියවරක් නොගෙන ඒත් මැරෙනවා. මහ කාලකන්නි රටක් මේක
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මන් හිතාගෙන හිටියේ Y2k තමයි ලොකුම එක කියල .. මේක පට්ට issue එකක් නේ ..
    මමත් හිතාගෙන හිටියේ එහෙමයි. මේක ඊට වඩා අවුල් නේ. වේදනා විඳලා මැරුණ මිනිස්සු.. 😔

    TFS Bro!