පිළිකා සෛල විනාශ කරන්න පාවිච්චි කරපු "Therac-25" කියන විකිරණ ප්රතිකාර යන්ත්රයේ (Radiation therapy machine) තිබ්බ මෘදුකාංග දෝෂයක් නිසා පිළිකා රෝගීන් ගණනාවකට අවාසනාවන්ත විදිහට මරු වැළදගන්න සිදුවුණු සිදුවීමක් ගැන තමයි මේ වීඩියෝවෙන් කතා කරන්නෙ. වීඩියෝ එක දිග වැඩියි කියලා නොබලා ඉන්න එපා. 

"Therac-25" විකිරණ ප්රතිකාර යන්ත්රය (Radiation therapy machine)
Therac-25


"Therac-25" විකිරණ ප්රතිකාර යන්ත්රය (Radiation therapy machine)
Therac-25
