☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    :rofl: නාකිය උබ ඉන්නවද

    avatar274285_31.gif

    ඔව් යකොව් :rofl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කළා අහසින්......
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    මොකෝ තෝ ඊයේ රෑ ආවේ නැත්තේ....
    ඊයේ රෑ ගොරව ගොරව වැස්සා බං.:sorry:
    තොගේ දැන් අවතාරේ නම් උඹට ගැලපෙනවා. පට්ට :D
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ.....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඊයේ රෑ ගොරව ගොරව වැස්සා බං.:sorry:
    තොගේ දැන් අවතාරේ නම් උඹට ගැලපෙනවා. පට්ට :D

    මෙහෙටත් එහෙමයි බන්.. පට්ට ගෙරවිල්ලක්... එත් අපි හිටියනේ බන්......

    :rofl::rofl: එකනේ මේකනම් සුපිරි බන්:yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....
    සුහද මා ජිවිතේ ඔබ සතුයි...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    මෙහෙටත් එහෙමයි බන්.. පට්ට ගෙරවිල්ලක්... එත් අපි හිටියනේ බන්......

    :rofl::rofl: එකනේ මේකනම් සුපිරි බන්:yes:
    තොපිලට නම් අකුණු ගැහුවත් මොකෝ බං. අපි එහෙමද රටක් වටින මිනිස්සුනේ.:P
    :yes::yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්
    1znszea.jpg
    මේ පාර තනුජකයා නැති නිසා උඹයි kpzකාරයයි ගේම ගහනවා නෙහ්.... එල එල. ජය වේවා :cool:
     
    Status
    Not open for further replies.