☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :rolleyes: උබ කොහොමද බන් ගමේ යාලුවෝ මට කියන නම දැනගත්තේ??:confused:
    රුක්ෂාන් කියලා ඉන්න ගොඩක් උන්ට රුකා කොමන් නමක් බ්‍රෝ
    අපේ ඉස්කෝලෙත් රුක්ෂාන් කියල ඉන්න එකෙක්ට ලේන්සු රුකා කියනවා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වැඩිය පෙන්න නැහැ මොකද වෙන්නෙ

    මේ ත්‍රෙඩ් එකට ආපුවාම පිස්සු වගේ බන්...:angry:
    කමෙන්ට් එකක් දාලා ආයේ රීෆ්‍රෙශ් කලාම හිටපු තැන හොයා ගන්න බැරි වෙනවා...:baffled:
    මාර වේගෙන් ත්‍රෙඩ් එක යනවා...ඒ නිසා මම මේකේ වැඩිය කමෙන්ට් දැම්මේ නෑ..:sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    රුක්ෂාන් කියලා ඉන්න ගොඩක් උන්ට රුකා කොමන් නමක් බ්‍රෝ
    අපේ ඉස්කෝලෙත් රුක්ෂාන් කියල ඉන්න එකෙක්ට ලේන්සු රුකා කියනවා

    කව්රුත්, මම..... දිනුක කියන කෑල්ල පාවිච්චි කරන්නේ නෑ........ රුක්ෂාන් හෝ රුකා, වලහා ඔය තුන තමා කියන්නේ.... ගොඩාක් එවුන්.....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මේ ත්‍රෙඩ් එකට ආපුවාම පිස්සු වගේ බන්...:angry:
    කමෙන්ට් එකක් දාලා ආයේ රීෆ්‍රෙශ් කලාම හිටපු තැන හොයා ගන්න බැරි වෙනවා...:baffled:
    මාර වේගෙන් ත්‍රෙඩ් එක යනවා...ඒ නිසා මම මේකේ වැඩිය කමෙන්ට් දැම්මේ නෑ..:sorry:

    ගැටයක් ගහල තියාගනින්.... කොහෙද ගියේ මෙච්චර දවස..
     
    Status
    Not open for further replies.