මම දැන්ම යන්නේ නෑ අපතයෝ...
ජය වේවා දිගටම ගහපන් රුකාඅඩෝ දන්නෙම නැතුව පොස්ට් 1000ක් ගහලනේ...
කවුද ඩො අපතයා.... ඕව කියන්න ආවොතින් ගහන්නේ #ට දෙක %ක වටේ කැරකෙන ෂොට් එකක් ....
කොහොමද ඉතින්.... අද මොකෝ ලේට් උනේ බන්...
ජය වේවා දිගටම ගහපන් රුකා
උබ කොහොමද බන් ගමේ යාලුවෝ මට කියන නම දැනගත්තේ??
වැලක් හම්බ වෙලා කොපි කළා බං.... එකක් නෙවි 32 ජි බි ටිකක්.... කොපි වෙනකන් හිටිය..
රුක්ෂාන් කියලා ඉන්න ගොඩක් උන්ට රුකා කොමන් නමක් බ්රෝඋබ කොහොමද බන් ගමේ යාලුවෝ මට කියන නම දැනගත්තේ??
![]()
වැඩිය පෙන්න නැහැ මොකද වෙන්නෙ



රුක්ෂාන් කියලා ඉන්න ගොඩක් උන්ට රුකා කොමන් නමක් බ්රෝ
අපේ ඉස්කෝලෙත් රුක්ෂාන් කියල ඉන්න එකෙක්ට ලේන්සු රුකා කියනවා
මේ ත්රෙඩ් එකට ආපුවාම පිස්සු වගේ බන්...
කමෙන්ට් එකක් දාලා ආයේ රීෆ්රෙශ් කලාම හිටපු තැන හොයා ගන්න බැරි වෙනවා...
මාර වේගෙන් ත්රෙඩ් එක යනවා...ඒ නිසා මම මේකේ වැඩිය කමෙන්ට් දැම්මේ නෑ..![]()