☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බං කලින් නූලේ මුල ඉදල බැලුවත් බලන්න දේවල් තිබුනා. ඒත් මේක අල වෙලා. නෙවෙයි අල කරලා. :baffled:

    ඔව් බන්.... අප්පිරියයි... මුන්ට ඕනේ පොස්ට් දාන්න විතරයි,....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට පොඩි දෙයක් හිතුනා..ත්‍රෙඩ් එකේ කවුරුත් නැත්නම් නිකන් අපි පොස්ට් දාන ඒක නවත්වමුද? එතකොට පුළුවන් තව කෙනෙක් කියලා තියන දෙයක් හරි කොට් කරන්න...මේකේ දැන් මොකුත් හොයන්න බැහැ අනික ටැග්ස් තමයි වැඩිපුර දාලා තියෙන්නේ....:rolleyes::rolleyes:

    මටත් එකම හිතුනා... චැට් ත්‍රෙඩ් එකක් උනත්, මරාගන්න හදනවා පෝස්ට් දාල එක ගන්න... උදේ නිකමට ආවා... ඒ උනාට හොයාගන්න අමාරුයි හිටපු තැන වත්.... තියෙන්නේ සේරම විකාර... විනෝද වෙන්න එනවා මිසක් මම නම් තරඟෙට එනවා නෙවි... එහෙම බැරිනම් මේක වහල දැම්ම නම් හරි... නැත්නම් කරන්න තියෙන්නේ අපි යන එක තමයි... උදේ ආවම එපා උනා...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් බං. මට එපා උනා.....:dull::dull:

    මම අයෙත් මේ ඉලව්වට දවල්ට එන්නේ නෑ... මල් බබා, බඩියා, තනුජකයා ඉන්න වෙලාවට එන්නේ.... :yes::yes:

    :yes::yes: එකෙන්ම. මෙලෝ රහක් නෑ :no::no:තනුජකයා නැති එක තමා ලොකුම අවුල. ඌ හිටියනම් දවල්ටත් එනවා

    තනුජකයා මේ මාසෙම බිසී කියුවා බන්... අයෙත් ෆ්‍රී වෙන්නේ ජනවාරි කියුවා.....

    :yes::yes: ඒක ඇත්ත.:yes:
    කිසිවක් නොකියන, කිසිවක් නො අසන, මුණිවත රකිනා ලඳුනි පබා...
    කල්පිතයක් මැද තනිවූ පමණින්... මුව ගොලු ලා ගෙන හිඳිනු එපා..:dull::dull:

    එහෙමද? මොනා කරන්නද බං. මම යනවා..... මටත් ඉස්සරහට එන්න අමාරු වෙයි. එක්සෑම් නිසා. පුළුවන් වෙලාවක ඔලුව දාලා යන්නම්.
    ජය වේවා!:love::love:

    ජයවේවා.... මටත් එහෙම තමා බන්.... අද ඉදන් එන්න එන්න බිසී වෙනවා.... :rolleyes: රෑට විතරයි එන්න වෙන්නේ...:yes: මුන් පොස්ට් එකටත් මරාගනන්වනේ එකයි අප්පිරියා වෙන්නේ....:growl::growl:

    ඔව් බං කලින් නූලේ මුල ඉදල බැලුවත් බලන්න දේවල් තිබුනා. ඒත් මේක අල වෙලා. නෙවෙයි අල කරලා. :baffled:

    මන් නූලෙන් කැපුන එහෙනම් :( :( :( කට්ටියටම ජයවේවා :sorry: බුදු සරණයි :( :(

    මටත් එකම හිතුනා... චැට් ත්‍රෙඩ් එකක් උනත්, මරාගන්න හදනවා පෝස්ට් දාල එක ගන්න... උදේ නිකමට ආවා... ඒ උනාට හොයාගන්න අමාරුයි හිටපු තැන වත්.... තියෙන්නේ සේරම විකාර... විනෝද වෙන්න එනවා මිසක් මම නම් තරඟෙට එනවා නෙවි... එහෙම බැරිනම් මේක වහල දැම්ම නම් හරි... නැත්නම් කරන්න තියෙන්නේ අපි යන එක තමයි... උදේ ආවම එපා උනා...

    :):):)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙහෙමයි මගේ අදහස කවුරුත් යන්න එපා ත්‍රෙඩ් එකෙන් එහෙම කියලා මේකෙම ඉන්නත් එපා අපි හැමෝටම වැඩ තියන ගමන් මෙතනට එන්නේ...එහෙම නේද? එන්නේ පොඩ්ඩක් රිලක්ස් වෙලා යන්නයි....

    මෙහෙම කරමු ..බොරුවට ටැග්ස් දදා පොස්ට් කවුන්ට් වැඩි කරන්න හදන ඒක නවත්වමු..කියන්න ඕන දෙයක් විහිළුවක් කියලා යන්න...ඊලග කෙනා හෝ ආදාල කෙනා ඒකට උත්තර දෙයි...අනිත් අයත් එහෙමයි...එතකොට මුලක ඉදන් කියවන් යද්දී උනත් ආසයි..හිනා යනවා...පොඩි දෙයක් තියෙනවා..තමන් නවත්වපු තැන ඉදන් ඉදන් කියන්න පුළුවන් අහලා තියන දෙකට...වැඩකට නැති ඒවා දාපුවම ත්‍රෙඩ් ඒක අප්පිරියා වෙන ඒක නවත්වන්න බැහැ...මේක මගේ අදහස....

    පොඩි ළමයි නැහැනේ මෙතන පොස්ට් කවුන්ට් වැඩි කරගෙන සතුටු වෙන..ඒක නිසා ත්‍රෙඩ් එකේ කවුරුත් නැත්නම් විකාර නොදා ඉමු...එතකොට ඉලගට් එන කෙනාට පහසුයි.....

    හැමෝම ඉන්න...කවුරුත් යන්න එපා..අපි ඔක්කොම මේක ඉස්සරහට අරන් යමු...තනු එයි හිමින්.... බඩී උනත් එයි....අනිත් අයත් එනවනේ...එහෙම කරමුද???
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28

    :yes: :yes: :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් නූලෙන් කැපුන එහෙනම් :( :( :( කට්ටියටම ජයවේවා :sorry: බුදු සරණයි :( :(

    මේක ඔයාට කියපු දෙයක් නෙවෙයි...අපිත් මේ වැරැද්ද කළා....තේරුනාද...යන්න එපා....ඔක්කොම එකතු වෙලා වැරැද්ද හදාගන්නයි මෙහෙම කියන්නේ.....:):)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක ඔයාට කියපු දෙයක් නෙවෙයි...අපිත් මේ වැරැද්ද කළා....තේරුනාද...යන්න එපා....ඔක්කොම එකතු වෙලා වැරැද්ද හදාගන්නයි මෙහෙම කියන්නේ.....:):)

    සුදු නංගි කොහොමද.., උන හැදිලද ඉන්නේ.
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    චාමලී වෙත
    මට එක දෙයක් කියන්න තියෙනවා..ඊයෙ දිනුක ඔහේ නිකන් පොස්ට් දදා ඉද්දී කවුරුත් මුකුත් කිව්වෙ නෑ..මන් අලුත් නිසා වෙන්න ඇති මට වෙනස්කම...මන් කම්මලිකමට පෝස්ට් කරේ ඊයෙනම්..මගෙ මුල් පෝස්ට් ටික දැක්කනම් පේනවා මාත් ෆන් එකක් ගන්න තමයි මේකට ආවෙ කියලා..අද උදේනම් පෝස්ට් වැඩි කරගන්න හිතුනා ඇත්තටම..ඒකෙ වැරද්ද මම බාරගන්නම්...ඒත් ඉතින් අලුත් අයටත් වෙනස්කම් නොකර එකසේ සලකනවනම් කවුරුත් කැමති වෙයි :yes:
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ නිසා තමස් මට කළකිරුනෙ :(
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kawaii-26.gif
    Hinhnenso1com-hinh-dong-dien-thoai209.gif
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ෆොටොස් දාන එක සීමා කරමුද? ත්‍රෙඩ් එක දිගට ඇදෙද්දි ස්ලෝ වෙන්න බලනව එතකොට
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    චාමලී වෙත
    මට එක දෙයක් කියන්න තියෙනවා..ඊයෙ දිනුක ඔහේ නිකන් පොස්ට් දදා ඉද්දී කවුරුත් මුකුත් කිව්වෙ නෑ..මන් අලුත් නිසා වෙන්න ඇති මට වෙනස්කම...මන් කම්මලිකමට පෝස්ට් කරේ ඊයෙනම්..මගෙ මුල් පෝස්ට් ටික දැක්කනම් පේනවා මාත් ෆන් එකක් ගන්න තමයි මේකට ආවෙ කියලා..අද උදේනම් පෝස්ට් වැඩි කරගන්න හිතුනා ඇත්තටම..ඒකෙ වැරද්ද මම බාරගන්නම්...ඒත් ඉතින් අලුත් අයටත් වෙනස්කම් නොකර එකසේ සලකනවනම් කවුරුත් කැමති වෙයි :yes:
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ නිසා තමස් මට කළකිරුනෙ :(

    කිසිම වෙනස් කමකට කතා කරල නැහැ බොස්.... ඔයාට කියපු දෙයක් නෙවි... හැමෝටම බලන්නයි චාමලී දාල තියෙන්නේ... මඤ්ඤං 1 ඔයා දැක්ක නම් මේ කොමෙන්ට් එක දාන්නේ නැහැ... එකේ නටපු පිස්සු දන්නේ හිටපු අපි විතරයි... 000 ගණනක කිට්ටු වෙද්දී පෝස්ට් දාල පිරෙවුවට, අනිත් වෙලාවට එහෙම කලේ නැහැ..... කවුරුත් නැති වෙලාවට මොකක් හරි දාන්නේ, අනිත් කෙනෙක්ට පේන්න... ඒ දාලත් කව්රුත් නැත්නම් බඩියා වගේ හිටියෝතින් සින්දු දානවා.... ගොඩක් වෙලාවට අපි ආවත් කරන්නේ ඒ සින්දු කියවන එක.... කවුරු හරි හිටියෝතින් තමයි එල්ලිලා යන්නේ.... ඒ නිසා ඔයාට විතරක් කියපු එකක් නෙවි... එයාගේ අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ.... කේන්ති ගන්න දුක් වෙන්න එපා... යන්නත් එපා... ඉන්න.... ගොඩක් කට්ටිය එන්නේ රෑ 7 න් පස්සේ... ඒ වෙලාවට එන්න බලන්න...
     
    පිලිතුරු බලාපොරොත්තු වෙන්නෙ චාමලීගෙන් :yes: no offence
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ෆොටොස් දාන එක සීමා කරමුද? ත්‍රෙඩ් එක දිගට ඇදෙද්දි ස්ලෝ වෙන්න බලනව එතකොට

    photo වලට ට්‍රේඩ් එක ස්ලෝ වෙනවද කියලා නම් දන්නේ නැහැ.... ඒත් gif දාන කොට ඩේට නම් ඉවර වෙනවා.... ෆොටෝ තියෙන්නත් ඕන... ප්‍රමානෙකට.... මේකේ වැඩිපුර ඉන්නේ කොල්ලෝ.... කෙල්ලෝ හිටියට එන්නේ ඕනම නම් තුන් දෙනයි.... නිතරම එන්නේ චාමලී විතරයි.... අපි අනං මනං දෙයක් කතා කර කර හිටියෝතින් එයා මග ඇරලා යනවා.... ඒ ඇරෙන්න ෆොටෝ වැටෙනවා අඩුයි....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුදු නංගි කොහොමද.., උන හැදිලද ඉන්නේ.

    නැහැ දැන් හොදයි......:cool::cool:

    චාමලී වෙත
    මට එක දෙයක් කියන්න තියෙනවා..ඊයෙ දිනුක ඔහේ නිකන් පොස්ට් දදා ඉද්දී කවුරුත් මුකුත් කිව්වෙ නෑ..මන් අලුත් නිසා වෙන්න ඇති මට වෙනස්කම...මන් කම්මලිකමට පෝස්ට් කරේ ඊයෙනම්..මගෙ මුල් පෝස්ට් ටික දැක්කනම් පේනවා මාත් ෆන් එකක් ගන්න තමයි මේකට ආවෙ කියලා..අද උදේනම් පෝස්ට් වැඩි කරගන්න හිතුනා ඇත්තටම..ඒකෙ වැරද්ද මම බාරගන්නම්...ඒත් ඉතින් අලුත් අයටත් වෙනස්කම් නොකර එකසේ සලකනවනම් කවුරුත් කැමති වෙයි :yes:
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ නිසා තමස් මට කළකිරුනෙ :(

    දිනුකට ඔයාට මට මේ ඔක්කොටම තමයි මන් මේ කිවුවේ.....මෙහෙමයිකම්මැලි කමට දැම්මට ටිකක් දැම්මට කමක් නැහැ...එත් මේක එහෙම නෙමේ ...මේ ත්‍රෙඩ් එකේ මුල ඉදන්ම උන දෙයක් ගැනයි මන් මේ කිවුවේ...ඊට කලින් තිබුන ත්‍රෙඩ් එකේ මේකම උනා..මන් ඒ වැඩේට තනුජක එක්ක තරහ වෙලා එන්නේ නැතිවත් හිටියා..බොරු නම් අහන්න පුළුවන් මේකේ ඉන්න අයගෙන් උනත්..මන් දවස් 2 අවේ නැහැ ත්‍රෙඩ් එකට.... හැමෝගෙම හොදටයි කිවුවේ..අකමැති නම් ඔයා කැමති විදිහට මෙතන ඉන්න...

    මේක අපි හැමෝගෙම ත්‍රෙඩ් ඒක...ඕනෑම කෙනෙක් මේ ත්‍රෙඩ් එකට අපි වෙල්කම් කරනවා..වෙන කිරියේ කිසිම චැට් ත්‍රෙඩ් එකක් එහෙම කරන්නේ නැහැ..බොරු චෝදනා කරන්න එපා ඔයා....

    අපේ ත්‍රෙඩ් එකේ වෙනසත් එකමයි....කවුරුත් ඔයාට මොකුත් කියලා තියේ නම් පෙන්වන්න...බැනලා ඇත්නම් පෙන්වන්න...මෙතන කවුරුත් එහෙම කරන්නේ නැහැ...අපි හැමෝම වෙල්කම් කරනවා....කාටවත් වෙනස් කම් කරලා නැහැ....ත්‍රෙඩ් එකේ හැමෝම ඉන්නේ අලුත් අය..කවුරුත් පරණ අය නැහැ..ඔක්කොම අලුතෙනුයි මෙතනට සෙට් උනේ...ඔයාට වෙනස්කම් කරලා නැහැ..

    පොදු දෙයක් කතා කළා විතරයි..ඒක අවසන් වතාවට ඔයා කලාට අපි ඔක්කොම කලින් කළා....ඒක නවත්වමු කියලයි කිවුවේ..අකමැති නම් ඔයාගේ නිදහසේ මෙතන ඉන්න....කිසිම අවුලක් නැහැ:):)

    මන් එහෙම මෙතන කාගේ වත් නිදහසට බාධා කරලා නැහැ...බොරු චෝදනා එල්ල කරන්න එපා..මෙතන ඉන්න අය බැනගත්තා උනත් කුණුහරප කිවුවත් මන් මොකුත් කියලා නැහැ..මොකද අපි එන්නේ ෆන් එකක් අරන් හිනා වෙලා ඉන්න නිසා...හිතනවා ඔයාට කියපු දේ තේරුනා කියලා...
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    photo වලට ට්‍රේඩ් එක ස්ලෝ වෙනවද කියලා නම් දන්නේ නැහැ.... ඒත් gif දාන කොට ඩේට නම් ඉවර වෙනවා.... ෆොටෝ තියෙන්නත් ඕන... ප්‍රමානෙකට.... මේකේ වැඩිපුර ඉන්නේ කොල්ලෝ.... කෙල්ලෝ හිටියට එන්නේ ඕනම නම් තුන් දෙනයි.... නිතරම එන්නේ චාමලී විතරයි.... අපි අනං මනං දෙයක් කතා කර කර හිටියෝතින් එයා මග ඇරලා යනවා.... ඒ ඇරෙන්න ෆොටෝ වැටෙනවා අඩුයි....

    ස්ලෝ වෙනවා සහෝ..බලන්න පල්සර් ක්ලබ් එකේ quote කරන්නත් එපා කියලා තියෙනවා ස්ලෝ වෙන නිසා..සීමා කරමු කිව්වෙ ඒකයි :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පිලිතුරු බලාපොරොත්තු වෙන්නෙ චාමලීගෙන් :yes: no offence

    උත්තර දුන්නා..අවුල් වෙන්න එපා..මේක ඔක්කොටම කියපු දෙයක්....මන් මේ ගැන අපේ ටොම් එක්ක ඊයේ කතා කළා..මේක කගේ වත් ප්‍රොපටි එකක් නෙමේ..අපි හැමෝගෙම ත්‍රෙඩ් ඒක...ඔයත් ඉන්න..අපි කැමති ඔයත් ඉන්නවට....වෙල්කම් කලේ නැත්තේ නැහැ ඔයාව....කවදාවත් දැකලා නැති උනත් මමත් ඔයාව කොට් කළා..එකයි මෙතැන වෙනස......

    බඩු වත් නඩු වත් හාමුදුරුවන්ගේ නෙමේ......ඔක්කොම අපේම තමයි....:lol::lol: නඩු ටික විතරක් අර අර අරයගෙ :lol::lol:
     
    Status
    Not open for further replies.